--20$ පේ පැල් බැංකුවට දමා ගන්න ඕන--

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    --20$ පේ පැල් බැංකුවට දමා ගන්න ඕන--

    යාලුවනේ මගේ පේ පැල් එකේ සල්ලි වගයක් තියනවා මට ඒ ටික බැංකුවට දමා ගන්න ඕන වැඩිය නෑ 20$ විතර දමා ගත්තම ඇති .. පේ පැල් එකට සල්ලි ඕන කෙනෙක් ඉන්නවද? මගේ බැන්ක් එකවුන්ට් එකට තමයි සල්ලි දමන්න ඕන!
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    paypal

    itin ban oka solittrustpay kiyala ekak tiyanawa ekee account ekak hadaa gena exchanger.org meeketh account ekak hadaa gena solid trustpay ekata daala card ekata genne ganin
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    AS

    කාර්ඩ් එකක් ඇඩ් කරපන් කොල්ලා!

    කාඩ් එකක් නෑනේ මචන් කොහෙන්ද ගන්නේ කාඩ් එකක්! මම එච්චර බැංකු කටයුතු දන්නේ නෑ මචන්
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    කාඩ් එකක් නෑනේ මචන් කොහෙන්ද ගන්නේ කාඩ් එකක්! මම එච්චර බැංකු කටයුතු දන්නේ නෑ මචන්
    HNB එකේ එකවුන්ට් එකක් ඕපන් කරපන්! උන් නිකම් දෙන කාර්ඩ් එක ඇඩ් කරලා සල්ලි විත්ඩ්‍රෝ කරපන්.
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    itin ban oka solittrustpay kiyala ekak tiyanawa ekee account ekak hadaa gena exchanger.org meeketh account ekak hadaa gena solid trustpay ekata daala card ekata genne ganin
    පිස්සුද බන්? ඔයිට වඩා හොඳයි නෙ කාර්ඩ් එක නිකම්ම පේපල් වලට ඇඩ් කරලා සල්ලි විත්ඩ්‍රෝ කරන එක !
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    Webcard ekak ganin sampath bank eken........:cool:
    Sampath වෙබ් කාර්ඩ් ගන්න එපා! වෙබ් කාර්ඩ් එකට සල්ලි විත්ඩ්‍රෝ කරන්න බැහැ! උඹට සල්ලි එකවුන්ට් එකට ගන්න ඕන නම් HNB එකෙන්ම ගනින්!:)
     
    weebly

    Member
    Apr 22, 2010
    574
    10
    0
    HNB එකේ එකවුන්ට් එකක් ඕපන් කරපන්! උන් නිකම් දෙන කාර්ඩ් එක ඇඩ් කරලා සල්ලි විත්ඩ්‍රෝ කරපන්.
    Mata nikan HNB card ekak thiyenawa.eka link karala ziraa salli ganna puluwanda?
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    Webcard ekak ganin sampath bank eken........:cool:

    yako malata ganna apa oka,, owun hena horu @#$%@# mage salli walata unu deyak nehe,ahapuwama unut holman wenawa ,tikak talk karama
    Sampath වෙබ් කාර්ඩ් ගන්න එපා! වෙබ් කාර්ඩ් එකට සල්ලි විත්ඩ්‍රෝ කරන්න බැහැ! උඹට සල්ලි එකවුන්ට් එකට ගන්න ඕන නම් HNB එකෙන්ම ගනින්!:)

    HNB ganin maru machn.. :) but විත්ඩ්‍රෝ karanakota kiyak hari kepei mama hethane machn,, aka genanam thama dane nehe,, paypal aka lankaweda?
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    can any one pls explain me a bit about ths HNB thing and pay pal withdrawal matter..

    confused.. is it really possible in srilanka??
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    යාලුවනේ මගේ පේ පැල් එකේ සල්ලි වගයක් තියනවා මට ඒ ටික බැංකුවට දමා ගන්න ඕන වැඩිය නෑ 20$ විතර දමා ගත්තම ඇති .. පේ පැල් එකට සල්ලි ඕන කෙනෙක් ඉන්නවද? මගේ බැන්ක් එකවුන්ට් එකට තමයි සල්ලි දමන්න ඕන!

    issarahata digatama paypal 1ta loku gaanak enne natnam HNB card ad karanna mahansi wenna epa. $20 withdraw karanna $5 paypal fees gewanne mokatada?

    aduwata denawanam mama Rs dennam.
    mama kiyana paypal 1ta salli yawanna.