20,000ක විතර කොටස් ගන්න හිතෙනවා

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඔය සීන් එක මම වැඩිය දන්නෙ නෑ බලන්න ඕනි පොඩ්ඩක් ඒ ගැනත්
    කොටස් වෙලදපොල මගුල වැඩක් නැ බං.උබ usdt (usd) අරන් තිබ්බත් ගොඩ.මේ දවස් වල 250 වගේ යන්නේ.300 ගහනවා ලගදිම
     
    • Wow
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    කොටස් වෙලදපොල මගුල වැඩක් නැ බං.උබ usdt (usd) අරන් තිබ්බත් ගොඩ.මේ දවස් වල 250 වගේ යන්නේ.300 ගහනවා ලගදිම
    Usd ganna widiyak tiyenawa da? Legally awulak nAdda ehema?
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    lankawe share market eka gena nam no idea. hebei ithin hodata hoyana unuth innawa :yes:

    kohoma namuth ayojanayak ney hoda stock ekak ganin. mokakhari profit ekak lebei :yes: oka nikanma wiyadam wenawata wada eka hodai
     
    • Love
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    lankawe share market eka gena nam no idea. hebei ithin hodata hoyana unuth innawa :yes:

    kohoma namuth ayojanayak ney hoda stock ekak ganin. mokakhari profit ekak lebei :yes: oka nikanma wiyadam wenawata wada eka hodai
    Ow machan :yes:

    Kattiya recommend karanne Mona broker hodai kiyalada?
    Me thread eke kattiya Dala tibba ne
    ------ Post added on Feb 4, 2022 at 5:49 PM

    Hoda advisor kenek hoyagannna. broker kauru unath ekai.
    Thanks bro 👍🙂
    10,000 athi..try NDBS as a broker
    Thanks bro 👍🙂
    ------ Post added on Feb 4, 2022 at 5:50 PM
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දැන් SMB SECURITIES (PVT) LTD. නැද්ද ?උන්නම් අඩුවට වැඩේ කරා

    උන් ඉන්නව බන්.. ලගදි උන් නම වෙනස් කලා, දැන් nestor stock brokers කියල කියන්නෙ.
     
    • Like
    Reactions: wca and B.Chat

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මිනිස්සුන්ට රු 1000-2000 දාල trade කරන්න දෙන්න ඕනේ forex වගේ .එතකොට ඕක නැගල එනවා මිනිස්සු අතරේ .බුකි කාරයන්ටත් කෙලවෙනවා .මේක නිකන් දේවාලේ වගේ තාම තියන් ඉන්නේ
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    මිනිස්සුන්ට රු 1000-2000 දාල trade කරන්න දෙන්න ඕනේ forex වගේ .එතකොට ඕක නැගල එනවා මිනිස්සු අතරේ .බුකි කාරයන්ටත් කෙලවෙනවා .මේක නිකන් දේවාලේ වගේ තාම තියන් ඉන්නේ
    නැගලා ගියොත් සුදුවක් වගේ තමා. සල්ලි දාන්න හිතෙනවා...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මිනිස්සුන්ට රු 1000-2000 දාල trade කරන්න දෙන්න ඕනේ forex වගේ .එතකොට ඕක නැගල එනවා මිනිස්සු අතරේ .බුකි කාරයන්ටත් කෙලවෙනවා .මේක නිකන් දේවාලේ වගේ තාම තියන් ඉන්නේ

    එහෙම පොඩි ගානක් දාල පටන් ගන්න පුලුවන් බන්.. අවුල තියෙන්නෙ අපේ එවුන් ලංකාවෙ ලොකුම broker firm අල්ලන්න යනවනෙ Account open කරන්නත්, උන් ගනන් ගන්නෙ නැහැ 1 million වත් නැත්නම්..
     
    • Like
    Reactions: $onny and Mobirise