Jaraawak...Thanks bro
Bartleet Religare Securities Hoda nAdda?
Capital trust wage balapan..
Jaraawak...Thanks bro
Bartleet Religare Securities Hoda nAdda?
සන්තෝසයී... රිස්ක් එක ගන්න අකමැති උන් බහුතරයක් ඉන්න රටක , එහෙම නොවුන එකට..Risk එක අරන් බලනවා
Thanks broසන්තෝසයී... රිස්ක් එක ගන්න අකමැති උන් බහුතරයක් ඉන්න රටක , එහෙම නොවුන එකට..
සුබ පැතුම්....
Thanks broBil ganin mata hodatama sure ok 20 gahanawa. Mat 1Mn witara hold karan inne. Un loku acquisitions wagekut kala pahu giya tike
koheda oi bil overvalued oka 50 witra yana scene ekak tiyenneරැල්ලට යන ඒවා ගන්න යන්න නම් එපා!!! ඔය expo, bil ඔක්කොම overvalued
machan 20000rs ekata gana puluwanda? broker kawda bn? online eke innawada ube broker?20000ක විතර කොටස් ගන්න කියලා හිතුවා ආයෝජනයක් විදියට. සල්ලි ගොඩක් නෑ
Risk එක අරන් බලනවා. හරි ගියොත් තව කීයක් හරි දානවා. බංකුවකට දාලා අඩු පොලී ගන්නවට වඩා try කරලා බලන ඒක හොඳයි නේ ද?
Thanks broBuy CDB.X & COCR , SUN also will be good option. Hold 06 months.Thank me later...
Thanks brobrown investment ganin oka issarahata wadi wenwa gaanat adui dan
koheda oi bil overvalued oka 50 witra yana scene ekak tiyenne
------ Post added on Feb 3, 2022 at 11:08 PM
එහෙම හරි ගානක් කියලා නැල්ලූ. පොඩි ගානකින් හරි පටන් ගන්න පුළුවන්. Cse ඇප් එක දාගන්න. Online account එක හදන්න පුළුවන් ලේසියෙන්. හොයල බලලා කැමති broker කෙනෙක් තෝරා ගන්න. මේ thread එකෙනුත් අදහසක් ගන්න පුළුවන් වෙයි හොඳ බ්රෝකර්ලා කවුද කියලා.machan 20000rs ekata gana puluwanda? broker kawda bn? online eke innawada ube broker?
https://www.cse.lk/pages/members/members.component.html
mn ahala beluwa bn, samahara brokers minimum 100000Rs illanawa stock buy karana. ubata sureda ube broker 20000rs agree kiyala?Thanks bro
Thanks bro
------ Post added on Feb 3, 2022 at 11:41 PM
එහෙම හරි ගානක් කියලා නැල්ලූ. පොඩි ගානකින් හරි පටන් ගන්න පුළුවන්. Cse ඇප් එක දාගන්න. Online account එක හදන්න පුළුවන් ලේසියෙන්. හොයල බලලා කැමති broker කෙනෙක් තෝරා ගන්න. මේ thread එකෙනුත් අදහසක් ගන්න පුළුවන් වෙයි හොඳ බ්රෝකර්ලා කවුද කියලා.
තව බයින් ප්රොසෙස් එක කරන විදිය දන්නේ නෑ. කෝල් කරලා බලන්න ඕනි
------ Post added on Feb 3, 2022 at 11:48 PM
එහෙම තමයි කිව්වේ නම්mn ahala beluwa bn, samahara brokers minimum 100000Rs illanawa stock buy karana. ubata sureda ube broker 20000rs agree kiyala?
දන්නේ නෑ. එහෙම එකක් note වුණෙත් නෑ. දැන් ඔක්කොම broker ලා එකම percentage එකක් ගන්න කතාවක් තමයි කියන්නේදැන් SMB SECURITIES (PVT) LTD. නැද්ද ?උන්නම් අඩුවට වැඩේ කරා
ඔය සීන් එක මම වැඩිය දන්නෙ නෑ බලන්න ඕනි පොඩ්ඩක් ඒ ගැනත්Btc ganin dollar value ekath ekka baya wenna dayak ne