20,000ක විතර කොටස් ගන්න හිතෙනවා

laka007

Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    Risk එක අරන් බලනවා
    සන්තෝසයී... රිස්ක් එක ගන්න අකමැති උන් බහුතරයක් ඉන්න රටක , එහෙම නොවුන එකට..
    සුබ පැතුම්....
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    සන්තෝසයී... රිස්ක් එක ගන්න අකමැති උන් බහුතරයක් ඉන්න රටක , එහෙම නොවුන එකට..
    සුබ පැතුම්....
    Thanks bro 👍🙂
     
    • Like
    Reactions: laka007

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    කාට හරි කියන්න පුලුවන්ද කවුරු හරි ලබන ලාබයේන් % එකක් කාට හරි කෙල වේලා ලැබිලා තියේන්නේ ඉතිරි % එක මොකක් හරි profit එකක් share වෙලා ලැබිලා තියේන්නේ කියලා.
    වැඩි ප්‍රතිශතයක් වේන්නේ කාට හරි කෙල වෙලා තව එකේක්ට හරියන එකද.
     
    • Like
    Reactions: B.Chat

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    brown investment ganin oka issarahata wadi wenwa gaanat adui dan

    රැල්ලට යන ඒවා ගන්න යන්න නම් එපා!!! ඔය expo, bil ඔක්කොම overvalued
    koheda oi bil overvalued oka 50 witra yana scene ekak tiyenne
    ------ Post added on Feb 3, 2022 at 11:08 PM
     
    • Wow
    Reactions: B.Chat

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    20000ක විතර කොටස් ගන්න කියලා හිතුවා ආයෝජනයක් විදියට. සල්ලි ගොඩක් නෑ 🥲
    Risk එක අරන් බලනවා. හරි ගියොත් තව කීයක් හරි දානවා. බංකුවකට දාලා අඩු පොලී ගන්නවට වඩා try කරලා බලන ඒක හොඳයි නේ ද?
    machan 20000rs ekata gana puluwanda? broker kawda bn? online eke innawada ube broker?

    https://www.cse.lk/pages/members/members.component.html
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    Buy CDB.X & COCR , SUN also will be good option. Hold 06 months.Thank me later...
    Thanks bro 🙂👍

    brown investment ganin oka issarahata wadi wenwa gaanat adui dan

    koheda oi bil overvalued oka 50 witra yana scene ekak tiyenne
    ------ Post added on Feb 3, 2022 at 11:08 PM
    Thanks bro 🙂👍
    ------ Post added on Feb 3, 2022 at 11:41 PM

    machan 20000rs ekata gana puluwanda? broker kawda bn? online eke innawada ube broker?

    https://www.cse.lk/pages/members/members.component.html
    එහෙම හරි ගානක් කියලා නැල්ලූ. පොඩි ගානකින් හරි පටන් ගන්න පුළුවන්. Cse ඇප් එක දාගන්න. Online account එක හදන්න පුළුවන් ලේසියෙන්. හොයල බලලා කැමති broker කෙනෙක් තෝරා ගන්න. මේ thread එකෙනුත් අදහසක් ගන්න පුළුවන් වෙයි හොඳ බ්‍රෝකර්ලා කවුද කියලා.

    තව බයින් ප්‍රොසෙස් එක කරන විදිය දන්නේ නෑ. කෝල් කරලා බලන්න ඕනි
    ------ Post added on Feb 3, 2022 at 11:48 PM
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    Thanks bro 🙂👍

    Thanks bro 🙂👍
    ------ Post added on Feb 3, 2022 at 11:41 PM

    එහෙම හරි ගානක් කියලා නැල්ලූ. පොඩි ගානකින් හරි පටන් ගන්න පුළුවන්. Cse ඇප් එක දාගන්න. Online account එක හදන්න පුළුවන් ලේසියෙන්. හොයල බලලා කැමති broker කෙනෙක් තෝරා ගන්න. මේ thread එකෙනුත් අදහසක් ගන්න පුළුවන් වෙයි හොඳ බ්‍රෝකර්ලා කවුද කියලා.

    තව බයින් ප්‍රොසෙස් එක කරන විදිය දන්නේ නෑ. කෝල් කරලා බලන්න ඕනි
    ------ Post added on Feb 3, 2022 at 11:48 PM
    mn ahala beluwa bn, samahara brokers minimum 100000Rs illanawa stock buy karana. ubata sureda ube broker 20000rs agree kiyala?
     
    • Like
    Reactions: B.Chat

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    දැන් SMB SECURITIES (PVT) LTD. නැද්ද ?උන්නම් අඩුවට වැඩේ කරා
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    mn ahala beluwa bn, samahara brokers minimum 100000Rs illanawa stock buy karana. ubata sureda ube broker 20000rs agree kiyala?
    එහෙම තමයි කිව්වේ නම්🙄 එහෙම ඒවත් ඇති එහෙනම්

    දැන් SMB SECURITIES (PVT) LTD. නැද්ද ?උන්නම් අඩුවට වැඩේ කරා
    දන්නේ නෑ. එහෙම එකක් note වුණෙත් නෑ. දැන් ඔක්කොම broker ලා එකම percentage එකක් ගන්න කතාවක් තමයි කියන්නේ
    ------ Post added on Feb 4, 2022 at 1:16 AM
     
    • Like
    Reactions: wca