20-25k අතර හොඳ phone එකක්

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    අම්මට අරන් දෙන්න 20-25 අතර හොඳ ෆෝන් මොනවද තියෙන්නේ?
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    Samsung Galaxy M02 එකක් ගිය මාසේ රු. 23,500 ට ගත්තා. 3GB ram. phone එකේ වරදක් කියන්න නෑ. 2GB ram එක තව රු. 2,000 ක් විතර අඩුයි.

    samsung_galaxy_m02_image_1612252515551.jpg

    samsung_galaxy_m02_specs_featured.jpg
     
    • Love
    Reactions: charitha2011

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    Samsung Galaxy M02 එකක් ගිය මාසේ රු. 23,500 ට ගත්තා. 3GB ram. phone එකේ වරදක් කියන්න නෑ. 2GB ram එක තව රු. 2,000 ක් විතර අඩුයි.

    samsung_galaxy_m02_image_1612252515551.jpg

    samsung_galaxy_m02_specs_featured.jpg
    මේක හොඳ වෙයි. මන් අපේ අම්මට a32 එකක් අරන් දුන්නා. අපරාදෙ. ඒක ලොකු වැඩි
     
    • Like
    Reactions: dabba1983