අම්මට අරන් දෙන්න 20-25 අතර හොඳ ෆෝන් මොනවද තියෙන්නේ?
rukmalranaweera Well-known member Jan 1, 2007 2,711 1,510 113 Feb 9, 2022 #1 අම්මට අරන් දෙන්න 20-25 අතර හොඳ ෆෝන් මොනවද තියෙන්නේ?
Dexter011 Well-known member May 19, 2021 5,526 10,374 113 Feb 9, 2022 #2 20-25 Hoda phone ekak ganna bahe bn den. 35 vath one Budget phone ekk ganna
dabba1983 Well-known member Mar 20, 2017 1,765 978 113 Sri Lanka Feb 9, 2022 #3 Samsung Galaxy M02 එකක් ගිය මාසේ රු. 23,500 ට ගත්තා. 3GB ram. phone එකේ වරදක් කියන්න නෑ. 2GB ram එක තව රු. 2,000 ක් විතර අඩුයි. Reactions: charitha2011
Samsung Galaxy M02 එකක් ගිය මාසේ රු. 23,500 ට ගත්තා. 3GB ram. phone එකේ වරදක් කියන්න නෑ. 2GB ram එක තව රු. 2,000 ක් විතර අඩුයි.
charitha2011 Well-known member Jan 25, 2011 16,423 1 32,094 113 - උඩරට - Feb 9, 2022 #4 dabba1983 said: Samsung Galaxy M02 එකක් ගිය මාසේ රු. 23,500 ට ගත්තා. 3GB ram. phone එකේ වරදක් කියන්න නෑ. 2GB ram එක තව රු. 2,000 ක් විතර අඩුයි. Click to expand... මේක හොඳයි !! 3GB එක Reactions: dabba1983 and Any.key
dabba1983 said: Samsung Galaxy M02 එකක් ගිය මාසේ රු. 23,500 ට ගත්තා. 3GB ram. phone එකේ වරදක් කියන්න නෑ. 2GB ram එක තව රු. 2,000 ක් විතර අඩුයි. Click to expand... මේක හොඳයි !! 3GB එක
Telegram Well-known member Sep 26, 2017 761 761 93 13 Sri lanka telegram.org Feb 9, 2022 #6 Nokia 1.4 3GB/64GB ganna
revox Well-known member Apr 10, 2010 5,013 2 2,449 113 කොළොංපුරේ Feb 9, 2022 #7 A03s Reactions: kinkon
ZeroFire Well-known member Jan 30, 2022 826 962 93 Feb 19, 2022 #8 Budget nm kokath ekai.try motarola brand
siripala1950 Well-known member Jan 23, 2018 1,732 2,502 113 Feb 19, 2022 #9 dabba1983 said: Samsung Galaxy M02 එකක් ගිය මාසේ රු. 23,500 ට ගත්තා. 3GB ram. phone එකේ වරදක් කියන්න නෑ. 2GB ram එක තව රු. 2,000 ක් විතර අඩුයි. Click to expand... මේක හොඳ වෙයි. මන් අපේ අම්මට a32 එකක් අරන් දුන්නා. අපරාදෙ. ඒක ලොකු වැඩි Reactions: dabba1983
dabba1983 said: Samsung Galaxy M02 එකක් ගිය මාසේ රු. 23,500 ට ගත්තා. 3GB ram. phone එකේ වරදක් කියන්න නෑ. 2GB ram එක තව රු. 2,000 ක් විතර අඩුයි. Click to expand... මේක හොඳ වෙයි. මන් අපේ අම්මට a32 එකක් අරන් දුන්නා. අපරාදෙ. ඒක ලොකු වැඩි