200 තිබ්බ USD එක කොහොමද බන් එක පාරට අඩු කලෙ?

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,395
    3,718
    113
    මොනර තැන්න
    1618646250229.png

    meeta bayyiek
     

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    405
    63
    Elon musk jefff bezos bill gates Awilla mulu net worth ekema lankawe demmoth dollar eke kiyak weida?
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    LOAN eka 500MN ban. ekata ochchara loku seen ekak wenawada kiyala hitha ganne baa..

    2 Billion wage awoth 180 wage wei ne
    500Mn DOLLARS ne bn. Ewage dollars gaanak rata athulata eka paarata enakota wenna bari naa bn. Dawasakata rata athulata dollars enne poddane bn normally.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,362
    113
    Ohio, USA
    Mage Podi Podi Peyments Tikak Thiyenawa
    අඩෝ ෆයිවර් එකේ ඩොලර් 450 තියන් හිටියා ඩොලර් ඒක වැඩි වෙනකන් කියල . එකටත් කෙල උනා. මම හීනෙනුත් දැක්ක පෙරේද ඩොලර් එක රුපියල් 300 ගිහින් තියනවා.
    මගේ ඒකේ අනිත් පැත්ත...පොඩි පොඩි පේමෙන්ට්ස් වගයක් තිබුනා ගෙවාගන්න බැරිව.. රේට් එක වැඩි නිසා.... දැන් ඒක මට පොඩ්ඩක් ගෙවන්න පුලුවන්... ඒ වගේම මම දැනට ඉන්වොයිස් දාන එක නැවැත්තුවා.. රේට් එක නගිනකන්..
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ලංකාව පිටරටට නය බිලියන් 56 USD

    දැන් 500 million ලැබුනා කියන්නේ 0.5 Billion USD

    ඒ කියන්නේ දල වශයෙන් 0.9%

    දැන් USD එක 200 නම් 198.2 වෙනකන් බහින්න ඕන..

    ලංකාව දියුණු කරන්න ගේමක් නැහැ..මේ කාලේ Billion 56 කියන්නේ හරි පොඩි මුදලක්.. Elon කාරයට තියෙනවා 200 Billion USD

    කොහෙද වැඩ පිළිවෙලක් නැනේ අපේ.. අවුරුදු 06කින් ලංකාව දාන්න පුළුවන්..
     
    • Like
    Reactions: undefined

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    මුන් ණය රෝල් කරලා කරලා අන්තිමට ගෙවන්න බැරි උනාම රට දාල පනිනවා . රට බංකොලොත් උනොත් චීනෙ නම් කෑලී ගනී IMF එක එහෙම මොනා කරයිද දන් නෑ
     
    • Like
    Reactions: undefined

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    500Min USD walata ochcara sellamak karanna puluwanda ban? :o
    yes , පුළුවන්.

    ලංකාවේ ෆොරින් රෙසේර්වේ කීයද - 4.8 - USD Bn = 4,800 USD Mn ( 2021 Jan ) - Source : https://economynext.com/sri-lanka-forex-reserves-slip-to-us4-8bn-in-january-2021-78817/#:~:text=Sri Lanka reported 5,665.1 million,percent remittances converted by recipients.

    ගත්ත ලෝන් එමවුන්ට් 500 USD Bn .

    සෝ, loan amount එක කියන්නේ දැනට තියෙන reserve amount එකෙන් almost 10% .
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    yes , පුළුවන්.

    ලංකාවේ ෆොරින් රෙසේර්වේ කීයද - 4.8 - USD Bn = 4,800 USD Mn ( 2021 Jan ) - Source : https://economynext.com/sri-lanka-forex-reserves-slip-to-us4-8bn-in-january-2021-78817/#:~:text=Sri Lanka reported 5,665.1 million,percent remittances converted by recipients.

    ගත්ත ලෝන් එමවුන්ට් 500 USD Bn .

    සෝ, loan amount එක කියන්නේ දැනට තියෙන reserve amount එකෙන් almost 10% .

    Well said

    Anika poddak common sense tiyanawa meham hitanna puluwan
    2021 Jan 15 tibbe dollar tibbe 193ta
    Api ochchara loku loan ekak aran awilla tiyenne masa 3kata kalin hitapu state ekatane
    Me masa thunata rupiyala depreciate wela tiyenne awurudu ganakata nayak aran restore karanna
    Me masa thune owa une import restrict karala tiyeddith
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    අඩෝ ෆයිවර් එකේ ඩොලර් 450 තියන් හිටියා ඩොලර් ඒක වැඩි වෙනකන් කියල . එකටත් කෙල උනා. මම හීනෙනුත් දැක්ක පෙරේද ඩොලර් එක රුපියල් 300 ගිහින් තියනවා.
    තව සති කීයපයකින් ආපහු වැඩි වෙනවා.