Ow sathi keepayaithawa dawas kihipayakin ayeth naginawa bro
500Mn DOLLARS ne bn. Ewage dollars gaanak rata athulata eka paarata enakota wenna bari naa bn. Dawasakata rata athulata dollars enne poddane bn normally.LOAN eka 500MN ban. ekata ochchara loku seen ekak wenawada kiyala hitha ganne baa..
2 Billion wage awoth 180 wage wei ne
මගේ ඒකේ අනිත් පැත්ත...පොඩි පොඩි පේමෙන්ට්ස් වගයක් තිබුනා ගෙවාගන්න බැරිව.. රේට් එක වැඩි නිසා.... දැන් ඒක මට පොඩ්ඩක් ගෙවන්න පුලුවන්... ඒ වගේම මම දැනට ඉන්වොයිස් දාන එක නැවැත්තුවා.. රේට් එක නගිනකන්..අඩෝ ෆයිවර් එකේ ඩොලර් 450 තියන් හිටියා ඩොලර් ඒක වැඩි වෙනකන් කියල . එකටත් කෙල උනා. මම හීනෙනුත් දැක්ක පෙරේද ඩොලර් එක රුපියල් 300 ගිහින් තියනවා.
ඒක නං මමත් විශ්වාස කරන්නෙ නෑ.500Min USD walata ochcara sellamak karanna puluwanda ban?![]()
yes , පුළුවන්.500Min USD walata ochcara sellamak karanna puluwanda ban?![]()
Ekne bn.84bn gdp eka500Min USD walata ochcara sellamak karanna puluwanda ban?![]()
yes , පුළුවන්.
ලංකාවේ ෆොරින් රෙසේර්වේ කීයද - 4.8 - USD Bn = 4,800 USD Mn ( 2021 Jan ) - Source : https://economynext.com/sri-lanka-forex-reserves-slip-to-us4-8bn-in-january-2021-78817/#:~:text=Sri Lanka reported 5,665.1 million,percent remittances converted by recipients.
ගත්ත ලෝන් එමවුන්ට් 500 USD Bn .
සෝ, loan amount එක කියන්නේ දැනට තියෙන reserve amount එකෙන් almost 10% .
තව සති කීයපයකින් ආපහු වැඩි වෙනවා.අඩෝ ෆයිවර් එකේ ඩොලර් 450 තියන් හිටියා ඩොලර් ඒක වැඩි වෙනකන් කියල . එකටත් කෙල උනා. මම හීනෙනුත් දැක්ක පෙරේද ඩොලර් එක රුපියල් 300 ගිහින් තියනවා.