ah... man hithuwa ananda nalanda kiyala.. elaJohn eka neme anik eka
Dan umba mokada karanne. Ananda wijepalada giye ?මට නම් එදා පන්ති වලට ගෙවන්න රු 120ක් නැහ. හොරණ පංතිවලට ගියා. ඒකත් chemistry විතරයි. පස්සෙ බැරිම තැන නැවත්තුවා
Uba gampaha da?Chemistry (A) - Deiya. Anthima masa dekak wage full day class tikak kala. Eken gode goda. Pattama pora. Miniha apu gaman mike eka pihadala sadda tikak danawa hemadama.
Physics (A) - kaluwa. Loweth class eka. Gampaha giye. Lagadi dekka aluthen aye class patan aran thibba.
Maths (C) - dushyantha ge class giya gampaha. Mata set unema ne. 1 month yanna athi. Passe gedarata genath individual class ekak kale.
දංගල්ලයා පොඩි කොක්කක් තිබ්බා රෝයල් පිනා එක්ක (උපාලි සර් නොහොත් පතොලයා )මම ඉස්කෝලේ දංගල්ලයගේ පංතියේ , පංතියට එන්නේ එක පීරියඩ් එකක් පහුවෙලා, ඉස්කෝලේ සිගරට් බොනවා, දවසක් මූ මාව පංතියෙන් එලිය දැම්මා ගෙදර වැඩ කරලා නැතුව, මුගේ පංතියේ ලමයි 4 දෙනෙකුට මැත්ස් ෆේල් වෙලා තිබුනා.





දංගල්ල සර්ගේ දුවලා අපේ වයසේ ලයිසියම් ගියේ, අපි හිතුවේ පුතාත් ඒකට දායි කියලා. උපාලි සර් ගොඩක් ටියුශන් ගුරාලව කන්ඩෙම් කලාලු, ඒගොල්ලොන්ගේ වාහන එහෙම නිතරම මාරු කරන එකට, වෙලාවට පංතියට යන්නේ නැති එකට. ආනන්දෙදි "වැද්දා" කියලා තියෙන්නේ. ලමයින්ට ගහන්නේ නං හැහැලු (එයාගේ කෙනෙක්ටවත්).දංගල්ලයා පොඩි කොක්කක් තිබ්බා රෝයල් පිනා එක්ක (උපාලි සර් නොහොත් පතොලයා )
හැමදාම ක්ලාස් එකෙදි රොයල් පිනාට බනිනවා පළු යනකන් .
ඉස්කොලෙ හෙන වසයි කියලා අහලා තියෙනවා .
දංගල්ලයා ඈත එනකොට කොල්ලො දුවනවාළු පන්තියට .
දංගල්ල සර් ගෙ පුතා අපෙ වයසෙ. ඌ අමුම අමු පිස්සා .
ඌ තාත්තාගෙ ක්ලාස් එකෙත් ජොගි දානවා.
එක සැරයක් පොර මෙහෙම කතාවක් කිව්වා .
මිනිහා පන්තියෙ උගන්වනකොට එහා පන්තියෙ උන් කෑ ගහනවාළු .
ඒකත් මැත්ස් පන්තියක් .ගුරුවරයෙක් ඇවිත් නැහැ එදා .
ඉතිං පොර කරලා තියෙන්නෙ ඒ පන්තියට ගිහින් ටැන් අංශක අනූව අවකලනය කරන්න දීලා .
පොර ඊට පස්සෙ කිව්ව
" හොඳ වෙලාවට මගෙ අම්මා ඒ වෙද්දි මැරිලා ලු හිටියෙ "
![]()
Ramith ta pathanedi nam gahuwa. 2007 O/L drama practicals walata isipathaneta awa. Muth ekka hitiya tawa dail ekak school eka athule cap eka dan hitapu nisa gema illuwa. Gahuwa set ekatama. STF eken awith aran giye. Un ape van eketh windscreen kudu kala. Etapasse thama athalma scn tika une2007 O/L Kaaledi Ramith Rabukwalla (keheliya rabukwallage putha) Maharagama Youth center eke thibba mokadda seminar ekakata awith waliyak daagena poratai porage set ekatai gahuwa anik kollo tika mathakada kaatahari....passe STF eken awa uwa eliyata aran yanna![]()
![]()
![]()
Oya seen eka kiwwa matath mathakai..Ujith kiyala kollek hitiya pathane 2010 A/L pora thama kiwwe ...uh kiwwa galakin gahuweRamith ta pathanedi nam gahuwa. 2007 O/L drama practicals walata isipathaneta awa. Muth ekka hitiya tawa dail ekak school eka athule cap eka dan hitapu nisa gema illuwa. Gahuwa set ekatama. STF eken awith aran giye. Un ape van eketh windscreen kudu kala. Etapasse thama athalma scn tika une

Man dannawa ujjawa. Ujjai mage anith bokkai gahuwaOya seen eka kiwwa matath mathakai..Ujith kiyala kollek hitiya pathane 2010 A/L pora thama kiwwe ...uh kiwwa galakin gahuwe![]()
Bokundara ne uOya seen eka kiwwa matath mathakai..Ujith kiyala kollek hitiya pathane 2010 A/L pora thama kiwwe ...uh kiwwa galakin gahuwe![]()
ow ow...eh hariye saahena pathane set ekak hitiya..mathaka nah bn godak ewunge names dan..Yasiru kiyala ekek hitiya thawa Gihan kiyala dial ekak hitiya....Gahuwa seen eka kiwwa mathakai ramith ta gahuwa kiyala kiwwe nadda kohedaMan dannawa ujjawa. Ujjai mage anith bokkai gahuwa
Bokundara ne u
------ Post added on Apr 8, 2021 at 12:12 AM
ලයිසියම් ද මියුසියස් ද ?දංගල්ල සර්ගේ දුවලා අපේ වයසේ ලයිසියම් ගියේ, අපි හිතුවේ පුතාත් ඒකට දායි කියලා. උපාලි සර් ගොඩක් ටියුශන් ගුරාලව කන්ඩෙම් කලාලු, ඒගොල්ලොන්ගේ වාහන එහෙම නිතරම මාරු කරන එකට, වෙලාවට පංතියට යන්නේ නැති එකට. ආනන්දෙදි "වැද්දා" කියලා තියෙන්නේ. ලමයින්ට ගහන්නේ නං හැහැලු (එයාගේ කෙනෙක්ටවත්).
පද මාරු කරල කතාකරන ගතියකුත් දංගල්ල සර්ගෙ තිබුන නේද? අවකලනය කරන්න කියන එක කියන්නෙ "කරන්න අවකලනය.." කියල.. අන්න ඒ වගේ.දංගල්ල සර් ගෙ කටෙම තියෙන වචනයක් තම "ප්රිති" කියන වචනෙ.
කවුරුහරි පන්තියෙ ළමයි කතා කර කර හිටියොත් මිනිහා කෙලින්ම අහනවා
"ඔය ළමය් මොකද ඔතන ප්රීති වෙන්නෙ ? "
ඔව් ඔව් .පද මාරු කරල කතාකරන ගතියකුත් දංගල්ල සර්ගෙ තිබුන නේද? අවකලනය කරන්න කියන එක කියන්නෙ "කරන්න අවකලනය.." කියල.. අන්න ඒ වගේ.
oya seen eka wune dangalla school eken leave danne nathuwa panala gihin kohe hari. pina announcement ekak dunna dangalla guruthuma pasale siti nam wahama principal hamuwanna kiyala. pora na kiyala pinata kiyala thibbe physics sir kenek uta thamai hamadama baninne. (dangalla enakota kollo duwanawa kiyanne nam hena boruwak baninawa witharai katawath gahanne na. uge eha panthiye hitiya ewun thamai apithදංගල්ලයා පොඩි කොක්කක් තිබ්බා රෝයල් පිනා එක්ක (උපාලි සර් නොහොත් පතොලයා )
හැමදාම ක්ලාස් එකෙදි රොයල් පිනාට බනිනවා පළු යනකන් .
ඉස්කොලෙ හෙන වසයි කියලා අහලා තියෙනවා .
දංගල්ලයා ඈත එනකොට කොල්ලො දුවනවාළු පන්තියට .
දංගල්ල සර් ගෙ පුතා අපෙ වයසෙ. ඌ අමුම අමු පිස්සා .
ඌ තාත්තාගෙ ක්ලාස් එකෙත් ජොගි දානවා.
එක සැරයක් පොර මෙහෙම කතාවක් කිව්වා .
මිනිහා පන්තියෙ උගන්වනකොට එහා පන්තියෙ උන් කෑ ගහනවාළු .
ඒකත් මැත්ස් පන්තියක් .ගුරුවරයෙක් ඇවිත් නැහැ එදා .
ඉතිං පොර කරලා තියෙන්නෙ ඒ පන්තියට ගිහින් ටැන් අංශක අනූව අවකලනය කරන්න දීලා .
පොර ඊට පස්සෙ කිව්ව
" හොඳ වෙලාවට මගෙ අම්මා ඒ වෙද්දි මැරිලා ලු හිටියෙ "
![]()

)me tooPhysics - Amith Pussella
Chemistry - Shrinath Wikckramasinghe
Bio - Hiran Amarasekara