2000දි විතර නුගේගොඩ AL පංති ගියපු හැටි

wadcdw

Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    මට නම් එදා පන්ති වලට ගෙවන්න රු 120ක් නැහ. හොරණ පංතිවලට ගියා. ඒකත් chemistry විතරයි. පස්සෙ බැරිම තැන නැවත්තුවා
    Dan umba mokada karanne. Ananda wijepalada giye ?
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Chemistry (A) - Deiya. Anthima masa dekak wage full day class tikak kala. Eken gode goda. Pattama pora. Miniha apu gaman mike eka pihadala sadda tikak danawa hemadama.

    Physics (A) - kaluwa. Loweth class eka. Gampaha giye. Lagadi dekka aluthen aye class patan aran thibba.

    Maths (C) - dushyantha ge class giya gampaha. Mata set unema ne. 1 month yanna athi. Passe gedarata genath individual class ekak kale.
     
    • Like
    Reactions: aneasarayana

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney

    Uba gampaha da?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    මම ඉස්කෝලේ දංගල්ලයගේ පංතියේ , පංතියට එන්නේ එක පීරියඩ් එකක් පහුවෙලා, ඉස්කෝලේ සිගරට් බොනවා, දවසක් මූ මාව පංතියෙන් එලිය දැම්මා ගෙදර වැඩ කරලා නැතුව, මුගේ පංතියේ ලමයි 4 දෙනෙකුට මැත්ස් ෆේල් වෙලා තිබුනා.
    දංගල්ලයා පොඩි කොක්කක් තිබ්බා රෝයල් පිනා එක්ක (උපාලි සර් නොහොත් පතොලයා )
    හැමදාම ක්ලාස් එකෙදි රොයල් පිනාට බනිනවා පළු යනකන් .
    ඉස්කොලෙ හෙන වසයි කියලා අහලා තියෙනවා .
    දංගල්ලයා ඈත එනකොට කොල්ලො දුවනවාළු පන්තියට .
    දංගල්ල සර් ගෙ පුතා අපෙ වයසෙ. ඌ අමුම අමු පිස්සා .
    ඌ තාත්තාගෙ ක්ලාස් එකෙත් ජොගි දානවා.

    එක සැරයක් පොර මෙහෙම කතාවක් කිව්වා .
    මිනිහා පන්තියෙ උගන්වනකොට එහා පන්තියෙ උන් කෑ ගහනවාළු .
    ඒකත් මැත්ස් පන්තියක් .ගුරුවරයෙක් ඇවිත් නැහැ එදා .
    ඉතිං පොර කරලා තියෙන්නෙ ඒ පන්තියට ගිහින් ටැන් අංශක අනූව අවකලනය කරන්න දීලා .

    පොර ඊට පස්සෙ කිව්ව

    " හොඳ වෙලාවට මගෙ අම්මා ඒ වෙද්දි මැරිලා ලු හිටියෙ "

    :lol::lol::lol::lol:
     
    • Love
    Reactions: DjAtrocity

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    2007 O/L Kaaledi Ramith Rabukwalla (keheliya rabukwallage putha) Maharagama Youth center eke thibba mokadda seminar ekakata awith waliyak daagena poratai porage set ekatai gahuwa anik kollo tika mathakada kaatahari....passe STF eken awa uwa eliyata aran yanna :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Chimpanzee Putha

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island

    දංගල්ල සර්ගේ දුවලා අපේ වයසේ ලයිසියම් ගියේ, අපි හිතුවේ පුතාත් ඒකට දායි කියලා. උපාලි සර් ගොඩක් ටියුශන් ගුරාලව කන්ඩෙම් කලාලු, ඒගොල්ලොන්ගේ වාහන එහෙම නිතරම මාරු කරන එකට, වෙලාවට පංතියට යන්නේ නැති එකට. ආනන්දෙදි "වැද්දා" කියලා තියෙන්නේ. ලමයින්ට ගහන්නේ නං හැහැලු (එයාගේ කෙනෙක්ටවත්).
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    2007 O/L Kaaledi Ramith Rabukwalla (keheliya rabukwallage putha) Maharagama Youth center eke thibba mokadda seminar ekakata awith waliyak daagena poratai porage set ekatai gahuwa anik kollo tika mathakada kaatahari....passe STF eken awa uwa eliyata aran yanna :lol: :lol: :lol:
    Ramith ta pathanedi nam gahuwa. 2007 O/L drama practicals walata isipathaneta awa. Muth ekka hitiya tawa dail ekak school eka athule cap eka dan hitapu nisa gema illuwa. Gahuwa set ekatama. STF eken awith aran giye. Un ape van eketh windscreen kudu kala. Etapasse thama athalma scn tika une
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Ramith ta pathanedi nam gahuwa. 2007 O/L drama practicals walata isipathaneta awa. Muth ekka hitiya tawa dail ekak school eka athule cap eka dan hitapu nisa gema illuwa. Gahuwa set ekatama. STF eken awith aran giye. Un ape van eketh windscreen kudu kala. Etapasse thama athalma scn tika une
    Oya seen eka kiwwa matath mathakai..Ujith kiyala kollek hitiya pathane 2010 A/L pora thama kiwwe ...uh kiwwa galakin gahuwe :lol:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    Oya seen eka kiwwa matath mathakai..Ujith kiyala kollek hitiya pathane 2010 A/L pora thama kiwwe ...uh kiwwa galakin gahuwe :lol:
    Man dannawa ujjawa. Ujjai mage anith bokkai gahuwa 🤣🤣

    Oya seen eka kiwwa matath mathakai..Ujith kiyala kollek hitiya pathane 2010 A/L pora thama kiwwe ...uh kiwwa galakin gahuwe :lol:
    Bokundara ne u
    ------ Post added on Apr 8, 2021 at 12:12 AM
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Man dannawa ujjawa. Ujjai mage anith bokkai gahuwa 🤣🤣

    Bokundara ne u
    ------ Post added on Apr 8, 2021 at 12:12 AM
    ow ow...eh hariye saahena pathane set ekak hitiya..mathaka nah bn godak ewunge names dan..Yasiru kiyala ekek hitiya thawa Gihan kiyala dial ekak hitiya....Gahuwa seen eka kiwwa mathakai ramith ta gahuwa kiyala kiwwe nadda koheda
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    දංගල්ල සර්ගේ දුවලා අපේ වයසේ ලයිසියම් ගියේ, අපි හිතුවේ පුතාත් ඒකට දායි කියලා. උපාලි සර් ගොඩක් ටියුශන් ගුරාලව කන්ඩෙම් කලාලු, ඒගොල්ලොන්ගේ වාහන එහෙම නිතරම මාරු කරන එකට, වෙලාවට පංතියට යන්නේ නැති එකට. ආනන්දෙදි "වැද්දා" කියලා තියෙන්නේ. ලමයින්ට ගහන්නේ නං හැහැලු (එයාගේ කෙනෙක්ටවත්).
    ලයිසියම් ද මියුසියස් ද ?
    දුවලා දෙන්නෙක් හිටියා . මන් හිතන්නෙ නිවුන්නු .
    මිනිහාගෙ පවුල් ජිවිතෙ නම් ටිකක් අවුල් .
    පුතා හෙනම පිස්සා .
    ඌ නම් රොයල් එකෙමයි ඉගෙන ගත්තෙ.
    ඔව් ළමයින්ට ගහලා නම් නැහැ .
    එත් ඉස්කොලෙදි ළමයි මාර බයයි පොරට.
    ටොයොටා ක්‍රවුන් එකක තමා පොර ආවෙ ඒ කාලෙත්.
    මන් හිතන්නෙ වාහන තිබ්බා බර තොගයක් .

    දංගල්ල සර් ගෙ කටෙම තියෙන වචනයක් තම "ප්‍රිති" කියන වචනෙ.
    කවුරුහරි පන්තියෙ ළමයි කතා කර කර හිටියොත් මිනිහා කෙලින්ම අහනවා
    "ඔය ළමය් මොකද ඔතන ප්‍රීති වෙන්නෙ ? "
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    දංගල්ල සර් ගෙ කටෙම තියෙන වචනයක් තම "ප්‍රිති" කියන වචනෙ.
    කවුරුහරි පන්තියෙ ළමයි කතා කර කර හිටියොත් මිනිහා කෙලින්ම අහනවා
    "ඔය ළමය් මොකද ඔතන ප්‍රීති වෙන්නෙ ? "
    පද මාරු කරල කතාකරන ගතියකුත් දංගල්ල සර්ගෙ තිබුන නේද? අවකලනය කරන්න කියන එක කියන්නෙ "කරන්න අවකලනය.." කියල.. අන්න ඒ වගේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    පද මාරු කරල කතාකරන ගතියකුත් දංගල්ල සර්ගෙ තිබුන නේද? අවකලනය කරන්න කියන එක කියන්නෙ "කරන්න අවකලනය.." කියල.. අන්න ඒ වගේ.
    ඔව් ඔව් .
    හිනා කාලා මැරෙනවා .

    " ගන්න රතු පෑන
    ගහගන්න කොටුවක් වටේට
    අරින්න පේලියක්
    ලියන්න මෙහෙම යටින් "|

    ඔය විදියට කතා කරන්න ඉගෙනගෙන තියෙන්නෙ පොර ආනන්දෙ ඉගෙන ගන්න කාලෙ පොරගෙ ගුරෙක් ගෙන් ලු .

    දවසක් ඒ සර් ඉස්කොලෙ යන කාලෙ ඉස්කොලෙදි දංගල්ල සර් ව අල්ලලා කොණ්ඩෙ වැඩී කියලා .
    සර් එක පාරටම කියලා
    කොල්ලො " කපමුද ? කොණ්ඩේ ? "
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    දංගල්ලයා පොඩි කොක්කක් තිබ්බා රෝයල් පිනා එක්ක (උපාලි සර් නොහොත් පතොලයා )
    හැමදාම ක්ලාස් එකෙදි රොයල් පිනාට බනිනවා පළු යනකන් .
    ඉස්කොලෙ හෙන වසයි කියලා අහලා තියෙනවා .
    දංගල්ලයා ඈත එනකොට කොල්ලො දුවනවාළු පන්තියට .
    දංගල්ල සර් ගෙ පුතා අපෙ වයසෙ. ඌ අමුම අමු පිස්සා .
    ඌ තාත්තාගෙ ක්ලාස් එකෙත් ජොගි දානවා.

    එක සැරයක් පොර මෙහෙම කතාවක් කිව්වා .
    මිනිහා පන්තියෙ උගන්වනකොට එහා පන්තියෙ උන් කෑ ගහනවාළු .
    ඒකත් මැත්ස් පන්තියක් .ගුරුවරයෙක් ඇවිත් නැහැ එදා .
    ඉතිං පොර කරලා තියෙන්නෙ ඒ පන්තියට ගිහින් ටැන් අංශක අනූව අවකලනය කරන්න දීලා .

    පොර ඊට පස්සෙ කිව්ව

    " හොඳ වෙලාවට මගෙ අම්මා ඒ වෙද්දි මැරිලා ලු හිටියෙ "

    :lol::lol::lol::lol:
    oya seen eka wune dangalla school eken leave danne nathuwa panala gihin kohe hari. pina announcement ekak dunna dangalla guruthuma pasale siti nam wahama principal hamuwanna kiyala. pora na kiyala pinata kiyala thibbe physics sir kenek uta thamai hamadama baninne. (dangalla enakota kollo duwanawa kiyanne nam hena boruwak baninawa witharai katawath gahanne na. uge eha panthiye hitiya ewun thamai apith
    :lol::lol:)
     
    • Haha
    Reactions: DjAtrocity