2000න් පස්සෙ ගොඩක් උන්

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    දාර බෙබ්බො නෙ බන් උන්ගෙ අම්මලා බනින්නෙත් නෑ අනෙමන්දා

    අනික මුන් 8-9 කාලෙ කෙල්ලො සෙට් කරගෙන ගෙවල් වලටත් ගේනවා(මේක දැක්කම පට්ට ඊරිසියයි)
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ඒකනම් ඇත්ත . ඒවගේම කොල්ලොන්ගෙන් බහුතරක් ඉගෙනීම කඩාකප්පල් කරගෙන කාලකන්නි වෙනවා. කැම්පස් එකේ සයන්ස්, ඉන්ජිනියරින් ෆැකල්ටි බැලුවම ඒක හොදට පේනවා
     
    • Sad
    Reactions: Hecker