2000න් පස්සෙ සෙට් එක බඳින්න පටන් අරන් නේහ්?

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඔය 2000 න් පස්සෙ සෙට් එකයි, උන්ගෙ ළමයි තමයි කවද හරි මේ රට ආර් තිකව දියුණු කරන්නෙ. 2030 පස්සෙ තමයි මේ රට හරියට ආර් තිකව දියුණු වෙන්න ගන්නෙ.
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    2000 පස්සෙ ඉන්නෙ සාම්ප්‍රදායික මත වලට හිනා වෙන ජ්‍යෝතිශය, යන්ත්‍ර-මන්ත්‍ර වැඩ ප්‍රතික්ශේප කරන, ජාති වාදී අදහස් නැති, පිට රටවල් වල සමාජය ගැන දන්න බුද්ධිමත් තරුණ කොටසක්.
     
    95 මම 🥴
    Tired Dj Khaled GIF by TikTok
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    මම දැක්කා කොල්ලා සාය උස්සන් බලන ෆොටෝ එකකුත්. අපිට ඒව ලොවෙත් ට්‍රෑශි, ඒත් උන්ගෙ ඔලු වැඩ කරන්නෙ වෙන විදිහකට මට තේරෙන්නෑ ඒක. දැන්නම් නාකි බව දැනෙනව බොරු කියන්න ඕනෙ නෑනෙ.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    2000 පස්සෙ ඉන්නෙ සාම්ප්‍රදායික මත වලට හිනා වෙන ජ්‍යෝතිශය, යන්ත්‍ර-මන්ත්‍ර වැඩ ප්‍රතික්ශේප කරන, ජාති වාදී අදහස් නැති, පිට රටවල් වල සමාජය ගැන දන්න බුද්ධිමත් තරුණ කොටසක්.

    Tikak attha.. 90 sundarai kyla, api thamai porawal kiyana mindset ekanam awl.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    Tikak attha.. 90 sundarai kyla, api thamai porawal kiyana mindset ekanam awl.

    මාත් අනූවෙ. නමුත් ඇත්තම කතාව රටට විශේෂ කන්ට්‍රිබියුෂන් එකක් නැති ජීවත් වෙන්නන් වාලෙ ජීවත් වෙන සෙට් එක හැදුනෙ අනූවෙන්. නිකමට හිතල බලපන් අසූවෙ උන් එන්ටර්ටේන්මන්ට්, ස්පෝට්ස් වල එහෙම කරපු දේවල්. අපි මොනවත් කරල නෑ කුටුම්බ ජීවිත හදාගන්න එක එකම අරමුණ උන මාර අදක්ශ පරම්පරාවක්. පොඩි උනුත් එහෙම වෙයිද දන්නෑ.
     
    Last edited:

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    මාත් අනූවෙ. නමුත් ඇත්තම කතාව රටට විශේෂ කන්ට්‍රිබියුෂන් එකක් නැති ජීවත් වෙන්නන් වාලෙ ජීවත් වෙන සෙට් එක හැදුනෙ අනූවෙන්. නිකමට හිතල බලපන් අසූවෙ උන් එන්ටටේන්ට්මන්ට්, ස්පෝට්ස් වල එගෙම කරපු දේවල්. අපි මොනවත් කරල නෑ මාර අදක්ශ පරම්පරාවක්.

    Attha bn. Mmath 90. Owa loku topic bn. Politics anam manan okkoma gawenawa. Arguments witharai..
     
    • Like
    Reactions: Error365!

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,657
    68,000
    113
    මාත් අනූවෙ. නමුත් ඇත්තම කතාව රටට විශේෂ කන්ට්‍රිබියුෂන් එකක් නැති ජීවත් වෙන්නන් වාලෙ ජීවත් වෙන සෙට් එක හැදුනෙ අනූවෙන්. නිකමට හිතල බලපන් අසූවෙ උන් එන්ටටේන්ට්මන්ට්, ස්පෝට්ස් වල එහෙම කරපු දේවල්. අපි මොනවත් කරල නෑ කුටුම්බ ජීවිත හදාගන්න එක එකම අරමුණ උන මාර අදක්ශ පරම්පරාවක්. පොඩි උනුත් එහෙම වෙයිද දන්නෑ.
    but godakma hambune 90's pussies.e athin pin