2000න් පස්සෙ ඉපදිච්ච එවුන් ලොකු වෙනකොට තාක්ෂණයෙ පැත්තෙන් ගොඩක් දියුණුයි..80,90 ගනන් වල ඉපදිච්ච එවුන්ට වගේ සරල සුන්දර ලමා කාලයක්නම් නැතුව ඇති ගමේ ගොඩේ ආතල් ගත්ත..දැන් එවුන් ටැබ්,ලැප්,ෆෝන් කනේ ගහන් හොඳ කෑල්ලක්,හොඳ ජොබ් එකක්,සැප වාහනයක්,ගෙයක් ගැන සිහින දකින රැල්ලට යන පිරිසක් කියල හිතෙනව (80,90 කාලෙට වඩා)


හුජ්ජ කරලා දෙපාරක් ජු්න්ඩා හොලවගන්න පන නෑ. වදන් දෙන්න ආවා 
kids newe mun kolu tattala 
