2000 සහ 2000න් පස්සේ ඉපදුන උන්!

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    2000න් පස්සෙ ඉපදිච්ච එවුන් ලොකු වෙනකොට තාක්ෂණයෙ පැත්තෙන් ගොඩක් දියුණුයි..80,90 ගනන් වල ඉපදිච්ච එවුන්ට වගේ සරල සුන්දර ලමා කාලයක්නම් නැතුව ඇති ගමේ ගොඩේ ආතල් ගත්ත..දැන් එවුන් ටැබ්,ලැප්,ෆෝන් කනේ ගහන් හොඳ කෑල්ලක්,හොඳ ජොබ් එකක්,සැප වාහනයක්,ගෙයක් ගැන සිහින දකින ‍රැල්ලට යන පිරිසක් කියල හිතෙනව (80,90 කාලෙට වඩා)
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,093
    757
    113
    Paris
    18.jpg

    මේ කියන්නේ අපේ පරම්පරාව ගැන.

    ලංකාවේ යුද්ධයක් තිබුන කියල මතක,
    windows 95 කොම්පියුටර් ඔපරෙටින්ග් සිස්ටම් ආපු කාලේ මතක,
    අගල් 3.5 ෆ්ලොපි ඩිස්කට් පාවිච්චි කරපු,
    රුපවාහිනීයේ ටයිටස් තොටවත්තගේ ඔෂීන්, මොන්ත ක්‍රිස්තෝ වගේ හඬ කවපු
    වැඩසටහන් බලපු පරම්පරාව.​
     
    • Like
    Reactions: waca

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    there is a generation gap every 5 years of time.do your exams before next gen. that was one of my friend said
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    ඉතින් අපිට පුකෑ ?මට නම් කියන්න තියෙන්නෙ ජෝතිපාල වගේ අපි අතරම තෝ මැරි මැරි ඉපදින්. :lol:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    ubalage thaththai,ammaith 2000n passeda ipadune :lol::lol::lol:

    මේ ඉන්නේ එක මල් පොන්නයෙක් :rofl: හුජ්ජ කරලා දෙපාරක් ජු්න්ඩා හොලවගන්න පන නෑ. වදන් දෙන්න ආවා :rofl: අපේ තාත්තා ඉපදෙනකොට තො අල්ලපු ගෙදර එකාගේ ඇට දෙකෙත් නෑ උත්තෝ :rofl::rofl:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    18.jpg

    මේ කියන්නේ අපේ පරම්පරාව ගැන.

    ලංකාවේ යුද්ධයක් තිබුන කියල මතක,
    windows 95 කොම්පියුටර් ඔපරෙටින්ග් සිස්ටම් ආපු කාලේ මතක,
    අගල් 3.5 ෆ්ලොපි ඩිස්කට් පාවිච්චි කරපු,
    රුපවාහිනීයේ ටයිටස් තොටවත්තගේ ඔෂීන්, මොන්ත ක්‍රිස්තෝ වගේ හඬ කවපු
    වැඩසටහන් බලපු පරම්පරාව.​
    :cool::cool::cool:
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    18.jpg

    මේ කියන්නේ අපේ පරම්පරාව ගැන.

    ලංකාවේ යුද්ධයක් තිබුන කියල මතක,
    windows 95 කොම්පියුටර් ඔපරෙටින්ග් සිස්ටම් ආපු කාලේ මතක,
    අගල් 3.5 ෆ්ලොපි ඩිස්කට් පාවිච්චි කරපු,
    රුපවාහිනීයේ ටයිටස් තොටවත්තගේ ඔෂීන්, මොන්ත ක්‍රිස්තෝ වගේ හඬ කවපු
    වැඩසටහන් බලපු පරම්පරාව.​

    :yes::yes::yes:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අද කාලේ ගමකවත් පොඩි එකෙක්ට සෙල්ලං කරන්න පිට්ටනියක් හොයා ගන්නත් අමාරුයි.

    උන් පොඩි කාලේ ඉදන්ම ගෙවල්වලට හිර වෙලා, පර්චස් හතේ අටේ කෑලි වල. අපාර්ට්මන්ට් වල ඉන්න උන්ට පොලවක් පාගන්නවත් ලැබෙන්නෙත් නෑ.

    අම්මයි තාත්තයි දෙන්නම ගොඩක් වෙලාවටව් රස්සාවල් කරන නිසා උන් ගැන හරියකට බලන්න කෙනෙකුත් නෑ.

    ඉතින් උබලත් එහෙම හැදෙන්න වෙච්ච උන්ටම බැනපල්ලා.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අංක එකේ පොන්නයො සෙට් එකක් :lol: අත්දැකීමෙන් කියන්නෙ
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අංක එකේ පොන්නයො සෙට් එකක් :lol: අත්දැකීමෙන් කියන්නෙ


    දැන් ඉන්න පොඩි උන් එක්ක හිනා වෙන්නත් බය තත්වයක් තියෙන්නෙ. උන් උත්තර දෙන්නේ "හු / ප" පටන්ගන්න වචන වලින්නේ..
    :lol::lol::lol: