2004 සුනාමි ව්‍යසනය

coolshano

Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    නිවාඩු දවසක් නිසා කලින් දවසේ මමයි වයිෆුයි පුතයි (එතකොට පුතාගේ වයස අවරුදු 2යි) මගේ බොන්ගෝ වැන් එකේ එලියට බැස්සා නිවාඩුව ගතකරන්න ගාල්ලේ තියෙන මිල්ටන්ස් හෝටලයට යන්න...ගාල්ල පහු කරාම බීච් එක අයිනෙමයි තියෙන්නේ. දවසක් නවතින්න තමයි ප්ලැන් කරේ. කඩවතින් නුවර පාරටත් දාල කොළඹ පැත්තට හරවද්දීම වයිෆ් කිව්වා, ගිය අව්රුද්දෙත් බීච් සයිඩ් ගිය නිසා, මේ පාර නුවර එළියේ යමු කියල......

    නුවර එලිය ගිහින් පහුවෙනිදා උදේ ආරංච් උනා මුහුද ගොඩගලනවා කියලා....

    පස්සේ ආරංචි උනා මිල්ටන්ස් එකේ ගොඩදෙනෙක් (අයිතිකාරයාගේ වයිෆ් ඇතුළුව) මුහුදට බිලිඋනා කියලා.... :(

    :no::no::no:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :shocked::shocked: You Lucky family....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    තාත්තගෙ යාලුවෙක් ඉන්නව කුමාර කියල පොරගෙ දුව හීනෙන් දැකල මුහුදෙ බුබුළු දදා තියනව..
    ඉතින් බීච් යන්න ඕන ඕන කියල කොහොම හරි ඒ කෙල්ලයි යාළුවෙකුයි පවුලෙ කට්ටියයි ගිහින්..
    කොහොම හරි සුනාමියට අහුවෙලා කෙල්ල ගිහින් හම්බුනේ නෑ body එක.. යාළුවා මොකක්ද කොන්ක්‍රීට් කෑල්ලක් බදාගෙන ඉදල බේරිල..

    ගෙදර කට්ටියත් බේරිල..
    කෙල්ල ඉවරයි..
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere

    එදා ඉරිදා දවසක්. ඉරිදා පොලේ ගියා. පොළ තියෙන්නේ ස්ටේෂම එහා පැත්තේ. පලවෙනි රැල්ලේ වතුර ආවා දණහිස ගාවට වගේ.පොලේ බඩු පාවෙන්න ගත්තා.:rofl: ශේප් එකේ කැපුනා ගෙදරට.:rofl: ෂෝට්කට් වලින් ගෙදරට පයින් යන දුර :P

    ps- ඔය අතරේ මැරුන මිනිස්සු සුද්දකරපු සෙට් එකක් හිටියා. මාල , වළලු, මුදු වගේ. ඇගිලි ඉදිමිලා මුදු ගලවන්න බැරි උනාම ඇගිල්ල පිටින් කපපු අය හිටියා. ඒ අස්සේ වාහන උස්සලා පේන්ට් කරලා විකුනපු අයත් හිටියා :P
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපි නාකි වෙලා :dull:

    90ගනං වල ඉපදුන උන් ඉස්කෝලෙ යන්නෙ තව මාසයයි මාස 2යි. ඊට පස්සෙ ඉස්කෝලෙ ඉන්න ඔක්කොම 2000න් පස්සෙ :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    90ගනං වල ඉපදුන උන් ඉස්කෝලෙ යන්නෙ තව මාසයයි මාස 2යි. ඊට පස්සෙ ඉස්කෝලෙ ඉන්න ඔක්කොම 2000න් පස්සෙ :(

    gym එකේදී එකෙක් ගෙන් ඇහුව මම මල්ලි 93 ද 94 ද කියල..
    මම 2000 කිව්ව..
    මට හොල්මන් උනා..
    2000 කියන්නෙ ඊයෙ පෙරේද වගේ නිකං.. :3
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    gym එකේදී එකෙක් ගෙන් ඇහුව මම මල්ලි 93 ද 94 ද කියල..
    මම 2000 කිව්ව..
    මට හොල්මන් උනා..
    2000 කියන්නෙ ඊයෙ පෙරේද වගේ නිකං.. :3

    :(
    තාම එහෙම කියද්දි මතක් වෙන්නෙ වඩාගෙන යන පොඩි ලමයින්ව :(
    අපේ අම්මල තාත්තලගෙ පරම්පරාවෙ අයටත් ටික ටික ලොකු වෙද්දි මෙහෙම දැනුනද දන්නෑ :sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    gym එකේදී එකෙක් ගෙන් ඇහුව මම මල්ලි 93 ද 94 ද කියල..
    මම 2000 කිව්ව..
    මට හොල්මන් උනා..
    2000 කියන්නෙ ඊයෙ පෙරේද වගේ නිකං.. :3

    අඩෝ සිරාවට....මට තවම මතකයි 2000 ලෝකේ විනාශ වෙනවා කියල කටකතා ගියා.tv එකේ වෙනින් රටවල් සහශ්‍රකය සමරලා මල්වෙඩි
    ගහන එව්වා නිව්ස් වලින් බැලුව. 6 වසරේ.....:(:(
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අත්දැකීම් නන් නෑ. SL vs NZ මැච් එක බල බල ඉන්නකොට යාලුවෙක් ඇවිල්ලා කිවුවා මුහුද ගොඩ ගලලා කියලා එතකොටම සිරසෙ breaking news වලට කිවුවා

    :yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    අපේ මාම හිටියේ පැරැලියේ මුද අද්දරම. රැල්ල අවහම මාම වහලේ ලොකු ලීයක් අල්ලා ගෙන ඉදල පාවෙලා ගිහිල්ල. යන්තම් බේරිලා. පීනන්න දන්නා නිසා ටිකක් උදව්වක් වෙන්න ඇති. ඇග හැමතැනම තුවාල. නැන්ද ගාලු පාර පැත්තට දිව්වලු. එච්චරයි දන්නේ. මිනියවත් හම්බවුනේ නැහැ. තව මාම කෙනෙක් බස් එකේ ඉන්දෙද්දීම ගහගෙන ගිහිල්ල මරුන (දානෙකට මාළු ගන්න ගිහිල්ල).:(:(
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    Man ape amma'ge maha gedara annual party gihila hitiye galle ..amma 'ge patte nae dayo okkoma ae kiwe mamala,loku.ammala n punchila okkoma 12i munu buro n mini biriyo 48i siya n achchi balanna ghila hitiye api giye 24 wage.. tsunami dawase ude man 4.00am withara nagitila SL vs New Zealand match bala bala.hitiye thawa ape ara man kiwa 48 set eke 4k 5k ekka..ude.7ta withra current nathi una podi.mama 'ge futha Anjana uta ethakota awrudu 9k wage duwan awa pare minisuu duwanawa muhuda goda galanawa kiyagena kiyala api ithin muladhi nmuwa bite ekata gaththa ara hawage thal aththe kathawa mathak karala..

    Eath podi eka kathawa kiyala 10 min wage kakul kapa gaththa manusayek.ussan awa ape siyawa hoyagena beheth karnna kiyala (siya wedha mahathayek) ae welawe.thamai apita wela thiyana dae gana podi adahasak oluwata watunae..

    Ape ammalage maha gewal idan muhudata 4km wage thiyenawa ...ude 9 wage weddi api blackout wela api hithiwe galle area witharak una deyak kiyala mae muhuda goda galapu.siddiya..

    Kohoma.hari apita direct impact nae mae 4km eha wena dae ammala apita yanna epa kiyanawa wena dae balanna pare yana unge feed thamai ithin..mai thawa 3k horen panala giya dawal 12.30 withara muhudhada mokada une.kiyala balanna..math ekka giya ungen ekek mata wada 2yrs wadimal anith un denna podi 11 n 9yrs..api 4dena Dadalla kanththa hariyata piyadhi gama paththen awe api kanaththa pare podi kandak wage.thiyenawa ae hariyata eddi dakka view mata adatath mathak weddi baya hithanawa..muhudai irai ahasai ekai ahasa usata muhuda thiyenawa loku rathu pata irak thiyenawa ita kalin dawse muhudha thibba thana.ada nae km 100k withara beach hadila..

    Math ekka apu anith gon wahanselata oni.una aluth beach eka puluwan tharan dura awidan.yann..ae weddi api ta penawa minissu.awidinawa ..man.muladhi.kaemathi une nae eath 3daena.bala karana nisa ara podi.kandha wage.eka bahagena Dadalla kanaththa kona ae kiyanne Galle road awa....dan thiyenne beach eka dige inna anith.un wage yana eka..man aith muhudai ahasai ekak.wela thiyana dae dakala baya wela kiwa mama enne nae yanna kiyala..anith 3denath man kiwa kathawata banala ehenam api ape 48 enna kamathi un ekka apahu aemu kiyala galle rd panala kanaththa paren muhudha paththata pitupala muhudhata mokadha une kiyala katha waegana eddi apiwa peralan minissu kanaththa pare ara kandha wage hariyata duwanna gaththa apith pana epa kiyala udata duwanna gaththa..oya tusnami.first day experience eka..dan nidi.mathai heta danam ithuru hariya
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83

    7ට නෙවේ බන් current නැති උනේ 9.00 -9-30 අතර.අපේ හරියේ එවෙලේ town එකේ හිටපු මිනිස්සු ගියේ current ගිහින් විනාඩි 2 ක් යද්දී.සිංහල මුස්ලිම් මිනිස්සු ගෙදර ඇඳන් හිටපු එක පිටින් අහු වෙච්ච දේත් අරන් කැගගහ අඬ අඬ දුවනවා.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩

    එදා ඉරිදා දවසක්. ඉරිදා පොලේ ගියා. පොළ තියෙන්නේ ස්ටේෂම එහා පැත්තේ. පලවෙනි රැල්ලේ වතුර ආවා දණහිස ගාවට වගේ.පොලේ බඩු පාවෙන්න ගත්තා.:rofl: ශේප් එකේ කැපුනා ගෙදරට.:rofl: ෂෝට්කට් වලින් ගෙදරට පයින් යන දුර :P

    ps- ඔය අතරේ මැරුන මිනිස්සු සුද්දකරපු සෙට් එකක් හිටියා. මාල , වළලු, මුදු වගේ. ඇගිලි ඉදිමිලා මුදු ගලවන්න බැරි උනාම ඇගිල්ල පිටින් කපපු අය හිටියා. ඒ අස්සේ වාහන උස්සලා පේන්ට් කරලා විකුනපු අයත් හිටියා :P

    යකෝ මේක මට උන එකම නේ
    මමත් ඉරිදා පොලේ රව්මක් දාගෙන හිටියේ පලවෙනි රල එනකොට shape එකේ කැපුන ගෙදරට
    අයෙ දවල් වෙලා ඇවිත් බැලුවම ඔක්කොම සිකිල ගිහින් කියපන් කෝ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    මැරුණ අය ඉන්නවා බේරුන අය ඉන්නවා ආගම් ඔක්කොම බොරු කියල ඔප්පු උනා
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    මචං ලා

    මචං ලා
    එතකොට මම වැඩකරේ France company එකක. ඒක තමා ලෝකේ තිබුන number ඕනේ cement suppler. එකේ ලංකාවේ බිස්නස් unite එකේ . (දැන් උන් ලංකාවේ නැ . මේ පකේ ආණ්ඩුව නිසා ඒක වෙනම story එකක් ). අපි මචං පට්ට settalight එකක් hire කරලා මුළු නැගනහිටම pure drinking water තියන place හොයල දුන්නා . එක කරේ tsunami ආදාරයක් විදිහට
    එකෙන් මුළු නැගනහිටම වතුර දෙන්න පුළුවන්. මේ කාලකන්නි ආණ්ඩු එකෙක්වත් ඒක සත පහකටවත් ගත්තේ නැ .