2005 Maruti 800 Uber දුවන්න පුලුවන්ද?

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
2005 Maruti 800 Uber දුවන්න පුලුවන්ද?

2004/2005 Maruti 800 Uber දුවන්න පුලුවන්ද?
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුරුද්දෙන් අවුරුද්ද උඩ යනව , කාලයක් දුවන්ඩ බලන් ගන්නව නම් අලුත් වාහනයක් ගන්න. 2010 එකක් උපරිම පදින්ඩ වෙන්නෙ අවුරුදු 2යි..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අවුරුද්දෙන් අවුරුද්ද උඩ යනව , කාලයක් දුවන්ඩ බලන් ගන්නව නම් අලුත් වාහනයක් ගන්න. 2010 එකක් උපරිම පදින්ඩ වෙන්නෙ අවුරුදු 2යි..

    ඕක ලංකාව හැමතැනම තියනවද, නැත්නම් කොළඹ විතරද?:confused: