CVT issues and AC compressor.. oke enne clutchless Variable speed AC compressor ekak.. lankawe gobilo eka galawala 121 clutch compressors hi karala duwanawa.. AC control unit awul gihin sawuththu wenawa mulu unit ekama.. ewa balala ganna.. thawa rack ekath EPS hinda play tiyenawada balanna.ගංවතුරට අහුවුන එකක්, ගිණි අරගෙන කන්ඩම් වෙලා ෆුල් රීස්ටෝ කරපු එකක් ඇරෙන්න,
දිරුම්නං එන්නෙ නෑ කොහොමටත්.......,
හැබැයි......
ලක්ශ දෙක කිට්ටුවෙනකොට cvt අවුලක් එන්න පුලුවන්. ඒක තමයි ලෙඩක් විදිහට එන ලොකුම ලෙඩේ. ඉන්ස්පෙක්ශන් වලදි ඕවනං අහුවෙනව මම හිතන්නෙ.
Car checks num sure karanna epaa bung mama giya mallita wahanayak balanna.. 85% rating tibba.. issaraha chassi end deka gawa dirala.. report eke tibbeth naa.. sale ekaka tibba ekak..
------ Post added on Apr 1, 2023 at 8:25 PM