2010 Premio

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    gewal laga kiyala parana magul ganne ai bun
    owage aniwaryen dirum enawa
    13 years kiyanne hena kalayak
    2015 passe ekak ganin
    ගංවතුරට අහුවුන එකක්, ගිණි අරගෙන කන්ඩම් වෙලා ෆුල් රීස්ටෝ කරපු එකක් ඇරෙන්න,
    දිරුම්නං එන්නෙ නෑ කොහොමටත්.......,
    හැබැයි......
    ලක්ශ දෙක කිට්ටුවෙනකොට cvt අවුලක් එන්න පුලුවන්. ඒක තමයි ලෙඩක් විදිහට එන ලොකුම ලෙඩේ. ඉන්ස්පෙක්ශන් වලදි ඕවනං අහුවෙනව මම හිතන්නෙ.
     
    QUT

    Junior member
  • Mar 29, 2023
    84
    72
    18
    Service record තියේද බලපන් . ආයෙ shocks 4 බලපන් හොද ද කියල. AC අවුල් ද බලපන්. Gear box එකේ තත්වෙ බලපන් ඔය වගේ repair එකක් ආවොත් බර ගානක් යන repair ලගදි set වෙයි ද බලපන් .පාට perl white නම් 75 ක් වගේ යනව condition හොදයි නම්. අනිත් colours අඩුයි ඊට වඩා .Rear wiper තියෙන modle එක market ලංකාවෙ
    thanks.
    color eka wine red. beige leather seats. ash teak interior.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,311
    113
    wahane nan hodai,pattama boring ithin.cucumber kanawa wage tama.melo rahak ne.but gunai
     
    • Like
    Reactions: QUT

    QUT

    Junior member
  • Mar 29, 2023
    84
    72
    18
    අවුරුදු 13ක් පරන වාහනේකට ලක්ශ 77ක්. 🥴
    ASScharya. 1998 lexus eka 82k
    https://ikman.lk/en/ad/lexus-aristo-turbocharged-1998-for-sale-colombo-11

    ඇලියන් එකත් බලන්න.
    නම විතරයි වෙනස් එකම වාහනේ... ගාණ ටිකක් අඩුයි.
    ow eth samahara allion thiyenawa premio ekata wada market karanawa
    ------ Post added on Apr 1, 2023 at 9:26 AM
     
    Last edited:
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    wahane nan hodai,pattama boring ithin.cucumber kanawa wage tama.melo rahak ne.but gunai
    අම්මප ඇත්ත....
    ඇලියන්, ප්‍රිමියෝ, හෙනම බෝරිං වාහන. එලවන්න අප්පිරියයි...
    හැබැයි පාවිච්චියට සුපිරි වාහන....😂
    අවුරුදු 13ක් පරන වාහනේකට ලක්ශ 77ක්. 🥴
    ඉන්දියන් බයික් එකකට ලක්ශ 6ක්.🥴

    ෆුට් සයිකලේකට පනස්දාහක් 🥴

    ඔයිල් කෑන් එකකට පහලොස්දාහක්🥴

    තීන්ත ලීටරේකට තුන්දාහක්🥴

    හාල් කිලෝවකට දෙසිය තිහක්🥴
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    2010 එකක් නම් 110,000ක් වෙන්න අමාරුයි බන්. මීටර් එක පොඩ්ඩක් බලපං. ප්‍රිමියෝ එකේ AC කම්ප්රෙසර් එක නේ ලෙඩ එන්නේ. කොහොමත් 80,000න් තමා එක සෙට් වෙන්නේ. ඕකට ප්‍රිමියෝ එකට අවේ නැති AC කම්ප්රෙසර් එක තියල විකුනනව සමහරු එතකොට පෙට්‍රල් කරන එක අඩු වෙනවා සෑහෙන්න. වෙන ඉතින් ගියර් බොක්ස් අවුල් බලන්න. 2019 දී ඕක ගියේ 45-50 අතර ගානට. උබට ශේප් නම් ඉතින් ගන්න.

    https://carchecksonline.com

    ගෙදර ලග එකෙක් නම් මුන් ගාවට එක්කන් ගිහින් ඇක්සිඩන්ට් වෙලා ද කියල රිපෝර්ට් එකකුත් ගනින්. පෙට්‍රල් උබ ගහල හරි එක්කන් යන්න උ කැමති වෙයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    අම්මප ඇත්ත....
    ඇලියන්, ප්‍රිමියෝ, හෙනම බෝරිං වාහන. එලවන්න අප්පිරියයි...
    හැබැයි පාවිච්චියට සුපිරි වාහන....😂

    ඉන්දියන් බයික් එකකට ලක්ශ 6ක්.🥴

    ෆුට් සයිකලේකට පනස්දාහක් 🥴

    ඔයිල් කෑන් එකකට පහලොස්දාහක්🥴

    තීන්ත ලීටරේකට තුන්දාහක්🥴

    හාල් කිලෝවකට දෙසිය තිහක්🥴
    මම අහන්නෙ 77ට සිවික් එකක් ගන්න බැරිද 2017-2018?
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    2010 එකක් නම් 110,000ක් වෙන්න අමාරුයි බන්. මීටර් එක පොඩ්ඩක් බලපං. ප්‍රිමියෝ එකේ AC කම්ප්රෙසර් එක නේ ලෙඩ එන්නේ. කොහොමත් 80,000න් තමා එක සෙට් වෙන්නේ. ඕකට ප්‍රිමියෝ එකට අවේ නැති AC කම්ප්රෙසර් එක තියල විකුනනව සමහරු එතකොට පෙට්‍රල් කරන එක අඩු වෙනවා සෑහෙන්න. වෙන ඉතින් ගියර් බොක්ස් අවුල් බලන්න. 2019 දී ඕක ගියේ 45-50 අතර ගානට. උබට ශේප් නම් ඉතින් ගන්න.

    https://carchecksonline.com

    ගෙදර ලග එකෙක් නම් මුන් ගාවට එක්කන් ගිහින් ඇක්සිඩන්ට් වෙලා ද කියල රිපෝර්ට් එකකුත් ගනින්. පෙට්‍රල් උබ ගහල හරි එක්කන් යන්න උ කැමති වෙයි.
    තියෙනව මචං එහෙම.. මගෙ යාලුවෙක් ගත්ත ලඟදි 2011 ඇලියන් එකක්. ලක්ශෙට අඩු ගාණක් දුවල තිබුනෙ. එක තැනම තිබුණ වාහනයක්. ටොයෝට සර්විස් රෙකෝඩ්, ග්‍රීන් ටෙස්ට් රිපෝට් එක්කම.... වාහනේට නැග්ගම තේරෙනව පාවිච්චි කරල නෑ කියල...

    240 කම්ප්‍රශර් කපල් කරනව සමහර අය... කොහොම කරනවද දන්නෑ. Ecu කනෙක්ශන් ඉඳන්ම අයින් කරනව ඇති...

    මම අහන්නෙ 77ට සිවික් එකක් ගන්න බැරිද 2017-2018?
    85න් 90න් උඩ නේ යන්නෙ දන්න තරමින්....
    පුලුවනුත් ඇති ඉතිං..

    ඕනෙ දේකට රටේ හැදිච්ච (හදාගත්ත)මාකට් එකක් තියෙනවනෙ. ඒකයි මම කිවුවෙ. සිවික් එකේ මාකට් එක වෙනයි, ප්‍රිමියෝ එකේ මාකට් එක වෙනයි....
    ප්‍රිමියෝ එකෙන් වෙන වැඩේම සිවික් එකෙනුත් වෙනව ඉතිං...😃
     
    අඩේ සිරාවටම ? මම ගිය අවුරුද්දේ ඉදන් අද වෙද්දී 20ට වඩා ගිහින්.:shocked: සර්විස් රෙකෝඩ් තියෙනවා නම් ඉතින් අවුලක් නෑ.
    මම දන්නා පොරක් 141 එකේ එකක් ද මන්දා තියලා තෙල් කෙරුවාව 8-9ට බැස්සා. ප්‍රිමියෝ එක ඉතින් තෙල් කිරීම අතින් තමා වටින්නේ හයිබ්‍රිඩ් මගුල් වගෙත් නෙවේ නේ.

    ඔය ටර්බෝ එන්ජින් ස්වික් ගන්නවා නම් ඔක්සිජන් සෙන්සර් බලලම ගන්න ඕන බන්. ගොඩක් ඒවගේ ඕක කචල් වෙලා තියෙන්නේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    හයිලක්ස් 166 එකක් ගනින්. ඔටොම ඕන නන් 165 එක ගනින්. 1998-2000 වගෙ.

    ගානත් 60ට අඩුවෙන් පුලුවන්. 166 නන් 50ට වගෙ පුලුවන්.

    ඔය අසූදාහෙන කම්ප්‍රෙසර් යනව වගෙ ගොන් පාට් නෑ. ගියර් බොක්ස් ලෙඩ නෑ.

    කැත නැතුව කිමි ලක්ස 4-5 ක් දුවන්න පුලුවන් ඩීසල් එන්ජිම.

    අර පාට මාකට්, මේ පාට මාකට් වගෙ මෝඩ චූන් නෑ. හයිලක්ස් නන් හයිලක්ස්.

    106 වගෙ ගැස්සෙන්නෙ නෑ, ඉස්සරහ ටොසන් බාර් එන්නෙ.

    කිලො 500ක් ගූ උනත් ඇගෙ ගෑවෙන්නෙ නැතුව පටවගන්න පුලුවන්. 5 කට යන්න පුලුවන්.

    ඩිසල් 10-12 කරනව.

    ගන්න එකෙ ගනිල්ල හොද වාහනයක්. නිකන් සීට් එකෙ වාඩි වෙලා , ඇදුම් බෑග් 2ක් දාගෙන යන්න ලක්ස 77ක් ගෙවන්නෙ ඇයි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    අඩේ සිරාවටම ? මම ගිය අවුරුද්දේ ඉදන් අද වෙද්දී 20ට වඩා ගිහින්.:shocked: සර්විස් රෙකෝඩ් තියෙනවා නම් ඉතින් අවුලක් නෑ.
    මම දන්නා පොරක් 141 එකේ එකක් ද මන්දා තියලා තෙල් කෙරුවාව 8-9ට බැස්සා. ප්‍රිමියෝ එක ඉතින් තෙල් කිරීම අතින් තමා වටින්නේ හයිබ්‍රිඩ් මගුල් වගෙත් නෙවේ නේ.

    ඔය ටර්බෝ එන්ජින් ස්වික් ගන්නවා නම් ඔක්සිජන් සෙන්සර් බලලම ගන්න ඕන බන්. ගොඩක් ඒවගේ ඕක කචල් වෙලා තියෙන්නේ.
    Ac කම්ප්‍රශර් එක ecu එකත් එක්ක ලිංක් වෙනවනෙ.
    කම්ප්‍රශර් මාරුකරනකොට ඕකට මොකක් හරි ජිල්බරියක් දාල ඇති. ඒකයි ඔච්චරටම මයිලේජ් අඩුවෙනව ඇත්තෙ...

    නැත්තං 2010 හොඳ තත්වෙ තියෙන 260ක් ලීටරේට 22ක් විතර කරනව...
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,746
    113
    KALUTHARA
    අඩේ සිරාවටම ? මම ගිය අවුරුද්දේ ඉදන් අද වෙද්දී 20ට වඩා ගිහින්.:shocked: සර්විස් රෙකෝඩ් තියෙනවා නම් ඉතින් අවුලක් නෑ.
    මම දන්නා පොරක් 141 එකේ එකක් ද මන්දා තියලා තෙල් කෙරුවාව 8-9ට බැස්සා. ප්‍රිමියෝ එක ඉතින් තෙල් කිරීම අතින් තමා වටින්නේ හයිබ්‍රිඩ් මගුල් වගෙත් නෙවේ නේ.

    ඔය ටර්බෝ එන්ජින් ස්වික් ගන්නවා නම් ඔක්සිජන් සෙන්සර් බලලම ගන්න ඕන බන්. ගොඩක් ඒවගේ ඕක කචල් වෙලා තියෙන්නේ.
    Apet 10ta bassa habai me thel case eken passe . Kalin 92 15 kala nam dan 10 🥲

    Wahane nam hodai. Ac tama balanna oni godakma.