2011-2012 වසරේ හොඳම ගවේශකයා

2011-2012 වසරේ හොඳම ගවේශ&#34


  • Total voters
    64
  • Poll closed .

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මේක තමයි මම vote කරපු අමාරුම පොල් එක :):)
ඉතිහාසයේ මරණ දඩුවම ලබාදුන් දරුණුතම ආකාර
~::කුරුස යුද්ධ (Crusades)::~

.::ලොව හෙල්ලූ පාලකයින්ගේ අවසාන මොහොත::.

සීගිරියේ_අභිරහස්..!!

කොඩිතුවක්කු සේනාංකය

මේ ත්‍රේඩ් හතරම එක වගේ වෑදගත්.නමුත් මම vote කරන්නේ සීගිරියේ_අභිරහස්..!! by upulcla
මොකද ඒක තමයි මම History category එකේ දෑකපු හොදම ලිපිය.ඔක්කොටම ජයවේවා:):)
 

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    කොහෙද ඉතින් අපේ තාත්තා නැනේ බන් එළකිරි එකේ. එහෙම උනානම් එයාට තමා මේ award ඒක

    ආණ්ඩුවේ සේවකයනේ මචන් අපේ තාත්තා. අපරාදේ කියන්න බැ පොඩි කලේ ඉදන් එයා duty යන හැම තැනම අපිව එක්කගෙන ගියා.


    තාත්තා යන්නේ audit කරන්න. ඒ උනාට අපිට trip තමා ඉතින්