2011 2012 2013 AL කරපු අය එන්නකො
ඒ කාලෙ ඌබලගෙ දිස්ත්රික්කවල කීදෙනෙක් old syllabus එකෙන් මෙඩිසින් ගියාද? පොඩි සපෝට් එකක් දිපන්.මගෙන් 3rd shy කරන පොඩි එකෙක් අහනවා 3rd එක old එකෙන් කරන්නද new එකෙන් කරන්න ද කියලා.පරන එක කරන අය අඩු නිසා 1 2 3 වගේ විතරක් මෙඩිසින් යන සීන් එකක් තියේද?

ඔහොම හිතන උඹල රටට සම්පතක් 