2011 2012 2013 AL කරපු අය එන්නකො

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    2011 2012 2013 AL කරපු අය එන්නකො

    ඒ කාලෙ ඌබලගෙ දිස්ත්‍රික්කවල කීදෙනෙක් old syllabus එකෙන් මෙඩිසින් ගියාද? පොඩි සපෝට් එකක් දිපන්.මගෙන් 3rd shy කරන පොඩි එකෙක් අහනවා 3rd එක old එකෙන් කරන්නද new එකෙන් කරන්න ද කියලා.පරන එක කරන අය අඩු නිසා 1 2 3 වගේ විතරක් මෙඩිසින් යන සීන් එකක් තියේද?