menna kotiyek..![]()
පිස්සු බන් 2012 මොන මඟුලක්වත් වෙන්නේ නෑ, බය නැතුව හිටපන් මම කියන්නේ

menna kotiyek..![]()

පිස්සු බන් 2012 මොන මඟුලක්වත් වෙන්නේ නෑ, බය නැතුව හිටපන් මම කියන්නේ![]()
ekane ban..

galak gahagena athal eke inna ona..








පිස්සු බන් 2012 මොන මඟුලක්වත් වෙන්නේ නෑ, බය නැතුව හිටපන් මම කියන්නේ![]()


මට නම් හිතෙන්නෙ ඕක හොලිවූඩ් චිත්‍රපටි කාරයෝ මවපු ෆැන්ටසි එකක්.මතක තියා ගන්න බුද්ධාගමේ හැටියට කර්මය වලක්වන්න බැහැ.ඇත්ත අපි කවුරුත් මැරෙන්න බයයි මේ කියන මමත් එහෙමයි ඒත් අපි යම් මොහොතක මැරෙන්න තියෙනවා නම් ඒ වෙලාව අපි මේ ආත්මෙදි මොනවා කලත් වලක්වන්න බැහැ.අපේ ආගමේ හැටියට පෙර කල අකුසල කර්ම පඩිසන් දෙනවා.පින් දහම් කරන්න ඒක හොදයි ඒත් ලෝක විනාසෙට බයේ පින් කරන්න යන්නෙපා එතන තියෙන්නෙ වෙන චේතනාවක්.චේතනාව තමයි හැමදේකටම මුල් වෙන්නෙ කියලා අහලා ඇතිනේ.මෙතනදි අපි කවුරුවත් වැරදි නැහැ මේ ලිපිය පලකරපු අය මේ අනාවැකි කියපු භික්ෂුවගෙ නම දාන්නෙ නැත්තෙ ඇයි,ඇයි මේ තරම් දේවල් කියන ඒ භික්ෂුව තමන්ගේ නම හෙලිකරන් නැත්තේ මේවා තමයි මට එන ප්‍රශ්න.මේ ලිපියෙ කියවෙන විදියට මමත් ඔය විනාශෙදි යහපතක් වෙන්නෙ නැති එකෙක් මොකද? මමත් මේක පිලිගන්නෙ නැති නිසා.මචන් මම බුද්ධාගමේ, දන්නවා කියන
මිනිස්සුන්ට වැඩ නම් දන්නවා මම බුද්ධාගම
ගැන. දේශනාවේ කොහෙවත් 2012 ගැන
බයිලා කියල න ඔයවගේ..
සිවුරු ගෙන ඉන්න හොරු කියන ඒවා දන්නා
එපා බන්, හමුදුරුවරුයි, අරණ්‍ය වැසී එවුනුයි
අරකයි මේකයි කියල..
2012 ඕක උනේ නැති උනොත් මොකද
කරන්නේ අනිත් ය?
කෙලින්ම බුද්ධාගම නෙවේද පල වෙන්නේ
අර වගේ පල හොරු නිසා...
ඔය වගේ වැඩ කරන්න එපා බන්, ඔය වගේ
site හොදින් හරි නරකින් හරි නැති කරන්න
ඕනේ ඇත්තටම බුද්ධාගමට ආදරේ නම් කව්රු
හරි..නැතුව ඒවගේ තියෙන අමූලික
බොරු මේ වගේ තැන වල ඇදබාන එකල නෙවේ..



මචන් මම බුද්ධාගමේ, දන්නවා කියන
මිනිස්සුන්ට වැඩ නම් දන්නවා මම බුද්ධාගම
ගැන. දේශනාවේ කොහෙවත් 2012 ගැන
බයිලා කියල න ඔයවගේ..
සිවුරු ගෙන ඉන්න හොරු කියන ඒවා දන්නා
එපා බන්, හමුදුරුවරුයි, අරණ්‍ය වැසී එවුනුයි
අරකයි මේකයි කියල..
2012 ඕක උනේ නැති උනොත් මොකද
කරන්නේ අනිත් ය?
කෙලින්ම බුද්ධාගම නෙවේද පල වෙන්නේ
අර වගේ පල හොරු නිසා...
ඔය වගේ වැඩ කරන්න එපා බන්, ඔය වගේ
site හොදින් හරි නරකින් හරි නැති කරන්න
ඕනේ ඇත්තටම බුද්ධාගමට ආදරේ නම් කව්රු
හරි..නැතුව ඒවගේ තියෙන අමූලික
බොරු මේ වගේ තැන වල ඇදබාන එකල නෙවේ..


