2012 දිලෝකවිනාශයවෙයිද?දැනගැනීම පිණිසයි

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
Hari loku winashayak wenna puluwan..... Eth oya mulin kiwwa Okkoma marenawa kiyala..... danui oya kiwwe 75% kiyala

Budun wahanseth kiyala thiyenawa kalpaya gana... kalapayak awasaanaya loku winashayak wenawa ayeth aluth kalpayak athi wenawa kiyala.... Hama kalpayakatama Budu warayek pahala wenawa...... Ilanga kalpedi thama maithree budun budu wenne......

ඔක්කොම කියන විශේෂණ පදය මම දැම්මේ නෑ කලින්. :D
 

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මෙහෙමයි Mesozoic යුගය ආරම්භයේ වුන ජිවි සන්හාරයෙන් විනාශ වුනේ 75% පමණයි
    ඒ නිසා තමයි යම් කිසි ජිවීන් කොටසක් ඊට පස්සේ හිටියෙත්, දැන් ඉන්නෙත්.
    අනික ඒක 2012 වෙනවා කියලා හරියටම කියන්න බෑ මොකද
    යුගයක් මෙම කාලයේදි ඉවර වෙනවා කියලා කවුරුත් දන්නෙත් නෑ,
    යුගවලට බෙදලා තියෙන්නේ මිනිසුන් නිසා වීමත් ය. ඒක නිසා ඉදිරියේ දි
    සිදුවන විනශයෙන් අනිවාර්‍යයෙන්ම කොටසක් ඉතුරු වෙනවා
    ඔවුන් තවදුරටත් පරිණාමය වේවි.
    තාක්ෂණය ගැන විශ්වාස කරන්න එපා. නූතන තාක්ෂණයට තවම තියෙන්නේ ළදාරු අවදියේ.

    ස්භාව ධරමයාගේ නිතීය තමයි
    දක්ෂයා /ශක්තිවන්තයා රැකෙනවා ,දුර්වලයා විනාශ වෙලා යනවා.

    මටනම් බැහැ දැම්ම මැරෙන්න.මෙ 75% එකෙක් වෙන්න ඔනෙ කොහොම හරි

     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මටනම් බැහැ දැම්ම මැරෙන්න.මෙ 75% එකෙක් වෙන්න ඔනෙ කොහොම හරි


    75% කියන්නේ විනාශ වුන ගාණයි. :D
    මැරෙණ එක එක අතකින් හොදයි. මොකද විනාශයෙන් පස්සේ වන සාගත, දුර්භික්ෂ, වලට
    අහුවෙලා දුක්විදිනවාට වඩා
     

    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    awlak na ban, loke hamada api eka ekaa ipadenne marenne eka eka welawatane banz.. onna dan chance ekak hambennai yanne api kattiyatama ekama welawaka marenna... balagena giyama ekath narakama na...
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මොනවද බන් මේ
    වෙනද වගේ ජීවත් වෙයල්ලා
    උනොත් උබල ඕක නවත්තන්නද ?
    අපේ කට්ටිය හැමදේම හොදට marketing කරන්න දන්නවා
     

    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    75% කියන්නේ විනාශ වුන ගාණයි. :D
    මැරෙණ එක එක අතකින් හොදයි. මොකද විනාශයෙන් පස්සේ වන සාගත, දුර්භික්ෂ, වලට
    අහුවෙලා දුක්විදිනවාට වඩා

    Marunata ayeth ipadenawa ne... ethkotath echcharama thama......
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මේ ඉන්න ටිකේ හොදට ඉදිල්ලා .. අපි හෙට මැරෙයිද කියල දන්නෙ නෑ
    ඔය ඉරිසියාව අතහැරපල්ලා - යන දාට ඕව අරගෙන යන්නෑ...