කවුද කියන්නේ 2012 ලෝකේ විනාශ වෙනවා කියලා?
පට්ටපල් බොරුනේ...
මෙන්න වෙලා තියන ඇත්ත කතන්දරේ
මායාවරුන් ගේ කැළැන්ඩරේ කොටපු ඩයල් එකට ෆොන්ට් සයිස් එක වැරදිලා...
2012න් පස්සේ අවුරුදු කොටන්න ගලේ ඉඩ මදි වෙලා...මේක දැකපු අපේ අය වල්ගේ පාගගෙන කෑ ගහනවා 2012 ලෝකෙ විනාශ වෙනවා කියලා...
.