ඒක හොදයි..........
නැත්තං සංකල්පයයි, පැන්තයි එක්ක සෙට් වෙලා උඹත් මල කෑ, හිස කැඩුණු ඉස්කුරුප්පු ඇණයක් වෙනව මෙතන ගලවගන්න බැරි වෙන..........![]()


උබලනම් කියයි අනිත් ඒවා ඔක්කොටම වොට් කර ඒත් මේකේ මොකකට වොට් කරන්නද මන්දඡන්දය
දීපියව්.........!!!!!!!!!!!!!!!
ඔක්කොගෙන්ම පොඩි හරි හෙල්ප් එකක් අරන් තියෙනවා
දැන් මොකක්ද යකෝ මම කරන්නේ
ඇස් දෙක පියාගෙන වොට් කරනවා වෙන කරන්න දෙයක් නැ




