2012.12.27 Snow Storm

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    පූස්;14156876 said:

    :frown::frown::frown:
    මම වැරදි දෙයක් කිව්වද


    avatar402124_12.gif
    avatar402124_12.gif
    avatar402124_12.gif
    avatar402124_12.gif
    avatar402124_12.gif
    avatar402124_12.gif
    avatar402124_12.gif
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    පූස්;14156968 said:
    මොකද ඔරවන්නේ :frown::frown: මම මොකුත් කිව්වද?:D
    උයා ටූ නංගිව දරු කමට හදා ගන්නද යන්නෙ?:D
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    උයා ටූ නංගිව දරු කමට හදා ගන්නද යන්නෙ?:D

    පිස්සුද මයිනා. තුන් හිතකවත් නෑ. එදාට මම මේ ග්‍රහලෝකේ අතැරලා යනවා. :shocked::shocked::shocked::D ඉල්ලගෙන මාමයිට් ඕනෙ නෑනෙ. :P සන්තෝසෙන් ජීවිතේ ඉන්න එපැයි. දුක තමයි රන්ජනී කොහෙද මන්ද ගංවතුර වගේ වෙයි නැත්තන්.:shocked::shocked::shocked::lol::lol::lol::lol::lol:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ගොඩේකොල්ලා;14154995 said:
    මේ ටූලිට්ල් ඇවිල්ල නත්තල් පප්පගෙ ෆැක්ටොරියෙ වැඩකරපු එක්කෙනෙක්. ඉන්නෙ නෝර්ත් පෝල් වල. වැඩට හොරයි කියල අස්කරල. මෙන්න මට පිංතූරයක් හම්බ උනා.

    12743316-illustration-of-a-female-christmas-elf-isolated-on-a-white-background.jpg


    :yes::yes:

    :lol::lol::lol::lol: I think she is more like a naughty elf ;).