2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අදත් හොඳ වැඩසටහනක් කළා කිඹුල අයිය. වෙනදට කරනවට වඩා වෙනස් මතෘකාවක් ඔස්සේ යමින් වැඩසටහන ගෙනිච්චට හා සසලිට් ‍සහෝදරයාගෙ වැඩසටහන නැතිවූ හිඩැස පිරවීමට මේ දක්වා වැඩසටහන කරපු එකට බොහොමත් ම ස්තූතියි. එළකිරි රේඩියෝ ටීම් එකට හා දායක වුණ සැමටත් ස්තූති වන්ත වෙනව.
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    කිඹුලා අයියා Thread එක නියමෙට කරගෙන ගියා.ආපහු සෙට් වෙමු ඊළඟ දවසෙ එහෙනම් .එළzz. මමත් කැපෙනවා එහෙනම් කට්ටියටම Good Nightකිව්වා
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ලියතඹරා… මුදු කුසුමකි ඈ
    තව්සන්ගේ… දැහැනේ සම බිදිනා
    නැ ලෝකේ ජීවෙ ඇයයි
    නැ ලෝකේ ජීවෙ ඇයයි

    මායාව මායාව ලොව රවටනා
    සිහිනයකි සිහිනයකි අදුරෙ පාවෙනා
    වීණාවෙ තත් අතර මුදු ස්වරෙ ඇයම‍යි
    මා හදට රස ගෙනෙන මදු විත ඇය‍යි

    මිරිගුවකි මිරිගුවකි අප රවටනා
    දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා
    නිල් නයන බිගු දැලකි නෙත් සරය සුමුදු‍යි
    මගෙ ජීවෙ වැලි කතරෙ දිය බිද ඇය‍යි
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    එළකිරි කොල්ලෙක්;13573109 said:
    කිඹුලා අයියා Thread එක නියමෙට කරගෙන ගියා.ආපහු සෙට් වෙමු ඊළඟ දවසෙ එහෙනම් .එළzz. මමත් කැපෙනවා එහෙනම් කට්ටියටම Good Nightකිව්වා

    ආයෙ පාරක් ආවොත් උඹට ගහනවා,දුවපිය:lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැය 4කට ආසන්න කාලයක් රැදී සිට මෙය ශ්‍රවණය කළ සොයුරණි, බොහෝ මත් ම පින්.........!!!!
    ඔබ වින්දා නම් යම් රසයක්.....එයයි මගේ සතුට.............!!!!!!!!

    ගතැවුල් නොනැගෙන සති අන්තයක් වේවා.......!!!!!


    කුසලානය ගෙන ඒමට අපට හැකි වේවා!!!!!!!!!!!!!!!!!!!:cool::cool::cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :cool: :yes: එකෙන්ම එකෙන්ම....... :)
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.