2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ
    නිදි දෙව්දුව ඊර්ශ්‍යා හිතෙනා වග
    දන්නවාද නුඹ මගේම ආලය
    නිදි දෙව්දුව මට අහිමි කරන බව...

    හැබැවින් නුඹෙ රුව අහිමි විනා සඳ
    තරුකැට පරදන නුඹේ නුවන් යුග
    ප්‍රථම ප්‍රේමයේ පිවිතුරු නුරාව
    සනසවන්න මට ඉඟි කරනා හැටි...

    සුරඟන කිරිල්ලියේ
    සඳු නුඹ ගැනමයි කතා කලේ
    නිල්වන් ගුවන් තලේ
    පියඹා යමු රෑ නිසංසලේ...//
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අවුල් තමයි බන්. මහේලලට ලක් එකක් නෑ බන්. බලපන් මුන් අයි වෙච්ච කාලෙක ඉන්න එච්චර හොද නැති එකෙක් කැප්ටන් වෙලා කප් උස්සයි දිගටම.

    :yes::yes::yes:
    :(එහෙම උනොත් හොඳයි බන්...........:)
    ලඟටම ඇවිල්ල කෙලවෙන එක ගැන තමා බන් ගොඩක්ම අවුල්...:(:(:(:growl::growl:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
    ගෙන නිල් වරලස හැඩ දමා සි
    මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
    සැනහෙන්නම් සොඳුර නුඹ මතින්

    ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
    සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
    මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
    මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ

    තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
    හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
    හෙමිහිට ළමැද මත හුස්ම තබමින්
    සෙනෙහෙස පතමි නුඹෙ දැහැනෙ රැඳෙමින්

    තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
    හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
    යහනක සතපවම් සිහින දකිමින්
    මියැදෙමි සඳක නුඹ පතමි ස්නේහෙන්
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;13600697 said:
    කැත විදියට හිරවෙනවා බං :(

    Lasith-Malinga-006.jpg

    BITCH PLEASE

    z_p-37-SLT.jpg
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    උඹ යාලු වෙන්නමයි හදන්නේ කාත් එක්ක හරි.

    :P:P:P


    :sorry: එයාට පොඩ්ඩ ඇත්තන් තනිකන් දෝසි
    (අලුත් දෝසි ජාකියක් නෙමෙයි) ලු මොඩ්ල්:oo:..සාන්කාව ඒකයි පවු නේද
    m1219.gif


    මොසියට ප්ලේන්ටීත් හම්බ උනා එහෙනම්.

    අර මොසීගේ ප්ලේනටියෙ ටිකක් ඉතුරුයිලු
    m1229.gif
    මොකෝ කියන්නේ :rofl::rofl:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    අලෝ...චාචී
    m1206.gif




    m1239.gif
    අලෝ මචං :baffled:අලුත් වුනාට කමක් නෑලු සාදරයෙන් පලිගන්න නම් බෑලූ
    m1205.gif
    ප්ලෙන්ටියක් බීලම කතා කරමු එහෙනම් :lol:
    අලෝ...අලෝ..කෝ මට ප්ලේන්ටියක් නැද්ද?:baffled::nerd:
    බිස්කට් එකක් කාලම තේකක් බොමුකො එහෙනම්
    :):rofl: