රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ
නිදි දෙව්දුව ඊර්ශ්‍යා හිතෙනා වග
දන්නවාද නුඹ මගේම ආලය
නිදි දෙව්දුව මට අහිමි කරන බව...
හැබැවින් නුඹෙ රුව අහිමි විනා සඳ
තරුකැට පරදන නුඹේ නුවන් යුග
ප්‍රථම ප්‍රේමයේ පිවිතුරු නුරාව
සනසවන්න මට ඉඟි කරනා හැටි...
සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ...//
නිදි දෙව්දුව ඊර්ශ්‍යා හිතෙනා වග
දන්නවාද නුඹ මගේම ආලය
නිදි දෙව්දුව මට අහිමි කරන බව...
හැබැවින් නුඹෙ රුව අහිමි විනා සඳ
තරුකැට පරදන නුඹේ නුවන් යුග
ප්‍රථම ප්‍රේමයේ පිවිතුරු නුරාව
සනසවන්න මට ඉඟි කරනා හැටි...
සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ...//










එයාට පොඩ්ඩ ඇත්තන් තනිකන් දෝසි

