its my style machan ඕකත් original එකක්ම තමයි ඕක remake එකක් නෙමෙයි blind අය වෙනුවෙන් තැනුනු වේදිකා නාටයයක ආරම්බක ගීතය තමයි මේකලා ගමගේ කියන ahan inna ahagena inna vertion එක .ඉන්ද්‍රචාපා කියන ahan inna ahagena inna vertion එක ඒ වේදිකා නාටයයේම අවසාන සින්දුව. ඒ කියන්නේ දෙකම එකටම හැදුනු සිංදු තමයි
මම කාලා එන්නම්
මම කාලා එන්නම්







