2012 Oct 15 - ElaKiri Radio ! -Request show with it's my style

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
its my style machan ඕකත් original එකක්ම තමයි ඕක remake එකක් නෙමෙයි blind අය වෙනුවෙන් තැනුනු වේදිකා නාටයයක ආරම්බක ගීතය තමයි මේකලා ගමගේ කියන ahan inna ahagena inna vertion එක .ඉන්ද්‍රචාපා කියන ahan inna ahagena inna vertion එක ඒ වේදිකා නාටයයේම අවසාන සින්දුව. ඒ කියන්නේ දෙකම එකටම හැදුනු සිංදු තමයි
මම කාලා එන්නම්
:)
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    :lol::lol::lol::lol:
    ලොල් සහගත බව නොකියාම බැරිය..................
    දැන් කාලෙ කෙල්ලෙක් ව බැදලා ඔය විදියට හිටියොත් අල්ලපු ලෙදර උන්ට වැඩ තියෙයි අම්බානක්..................................:baffled::rofl::rofl::rofl::rofl:

    පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් කරන ලද ප්‍රකාෂයක්ද? :rolleyes:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,753
    1
    4,837
    113
    40
    හත් ඉලව්වෙ!
    Funny-teeth-2-web150.gif

    :lol::lol::lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    its my style machan ඕකත් original එකක්ම තමයි ඕක remake එකක් නෙමෙයි blind අය වෙනුවෙන් තැනුනු වේදිකා නාටයයක ආරම්බක ගීතය තමයි මේකලා ගමගේ කියන ahan inna ahagena inna vertion එක .ඉන්ද්‍රචාපා කියන එක ඒ වේදිකා නාටයයේම අවසාන සින්දුව ඒ කියන්නේ දෙකම එකටම හැදුනු සිංදු තමයි
    මම කාලා එන්නම්
    :)
    මේ ලීඩ් පාරනම් අන්තයටම සුපිරිය...
    පට්ටයැ..
    කියන්න වචන නැත..
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    :lol::lol::lol::lol:
    ලොල් සහගත බව නොකියාම බැරිය..................
    දැන් කාලෙ කෙල්ලෙක් ව බැදලා ඔය විදියට හිටියොත් අල්ලපු ගෙදර උන්ට වැඩ තියෙයි අම්බානක්..................................:baffled::rofl::rofl::rofl::rofl:
    සීලවන්ත බවෙන් අදහස් වන්නේ එය නොවන බව සලකන්න
    ගෙදර කෑම පමණක් ආහාරයට ගැනීම
    පිටින් කෑම කන්න නොයෑම:dull::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රාත්‍රි භෝජන‍ය අවසන්කර ‍යලි පැමිණෙන විට replies 500 පසුකර ඇත...
    11.gif
    11.gif
    11.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    its my style machan ඕකත් original එකක්ම තමයි ඕක remake එකක් නෙමෙයි blind අය වෙනුවෙන් තැනුනු වේදිකා නාටයයක ආරම්බක ගීතය තමයි මේකලා ගමගේ කියන ahan inna ahagena inna vertion එක .ඉන්ද්‍රචාපා කියන ahan inna ahagena inna vertion එක ඒ වේදිකා නාටයයේම අවසාන සින්දුව. ඒ කියන්නේ දෙකම එකටම හැදුනු සිංදු තමයි
    මම කාලා එන්නම්
    :)
    Uba danna dewal

    :):):)
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අද රිලෝඩ් දෙන ප්‍රශ්නය
    මුගේ නම පැටලෙන්න නැතුව වේගයෙන් කියවන කෙනාට:lol::lol::lol:
    මං ගානේ පණු කුඩේකුත් දෙනවා සත්තයි... :eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් කරන ලද ප්‍රකාෂයක්ද? :rolleyes:
    නැතැ...........
    අනුන් ලද අත්දැකීම් පෞද්ගලිකව ලැබීමෙන් කරන ලද පුකාශයකි..........:baffled:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ලිද.. ලිද ... ලිද...
    කෝ කවුරු හරි පෙන්නපල්ල මට පනින්න..
    හ්ම් හ්ම් ඔහොම වරෙන් අර පැත්තෙන්... මෙ තියෙන්නේ...
     
    Status
    Not open for further replies.