2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif


    :lol::lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එහෙනම් අපි කැපුනා...
    හැම දෙනාටම සුභ රාත්‍රියක් වේවා....

    නැවත හමුවෙමු...
    ජයවේවා එළකිරි.කොම්
    ​

    එල කිරි සු.රා මචන්... ත්රෙඅඩ් එකේ මුල් ටික අල්ලාගෙන ගියට තැන්කු
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එහෙනම් අපි කැපුනා...
    හැම දෙනාටම සුභ රාත්‍රියක් වේවා....

    නැවත හමුවෙමු...
    ජයවේවා එළකිරි.කොම්
    ​


    මොකද බං දැන්ම යන්නේ තාම රෑ වෙලත් නෑ...
    එල එල...
    ගුඩ් ඊවිනින් එකක්ම වේවා...

    :lol::lol::lol::lol:
    ​
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මමත් කැපෙනවා මචන්zලා...
    ස්ක්‍රින් එක දිහා බලන් ඉන්නත් අමාරුයි.
    හැමෝටම ජයෙන් ජය මචන්zලා
    ටටා බායි
    සසා/// ජයන්තට උඩට එන්න දෙන්න එපෝ පහලම තියා ගන්
    හි හි හි
    ​
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මමත් කැපෙනවා මචන්zලා...
    ස්ක්‍රින් එක දිහා බලන් ඉන්නත් අමාරුයි.
    හැමෝටම ජයෙන් ජය මචන්zලා
    ටටා බායි
    සසා/// ජයන්තට උඩට එන්න දෙන්න එපෝ පහලම තියා ගන්
    හි හි හි
    ​
    එල එල මචන් උඹත් අරපල මේක...
    tuzki-bunny-emoticon-008.gif
    tuzki-bunny-emoticon-008.gif
    tuzki-bunny-emoticon-008.gif
    tuzki-bunny-emoticon-008.gif