2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාත් etisalat වලට මාරු වුනා සිංහල කොටන්නම:yes::yes::yes:

    අනිවා ඕක අහ්න්න බැරි වුනොත් මාසයක් කැවෙ නැ වගේ:yes::yes::yes:.
    මාත් මේ බලං ඉන්නෙ.. :yes::yes:
    ගිය පාර වගේම නැගලා යනවා ශුවර්.. :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    back ground music සද්දේ පොඩ්ඩක් වැඩි වගේ.....
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    හලෝ......... අපිත් සේට් වුනා

    අපි ආවා එහෙනම්
    මිත්‍රවරැනි පිප්පොකට් ගහන්න එපා
    කොටින්ම කියනවනම්
    නිදහස අපිට උඩින් පාත් වුනා

    මාරයි නේද බං මූ කොහෙන් හොයාගත්තු ඩයල් එකක්ද

    11.gif



    ela ela set wemu...:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කිඹුල් අංකල්..... මම තාමත් කිඹුල් ස්ටුඩියෝ ඉදිරිපස...... :D මම දැන් යනෝ.... ගෙදර ගිහින් ප්ලග් වෙන්නම්..... දැනට ලැපේ දාගෙන යනවා ශෝ එක..... :yes:
    Bus Ekeda Yanne Gedara
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දිවිතත් නැතත් මා හඬවා
    ළතැවුල් රැයේ
    මේ ජීවිතේ ඔබ නැතිනම්
    හිම මෙනි දියේ
     
    Status
    Not open for further replies.