2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පනම් අටෙන් මට වැඩිකර දුන්න
    හැකි උනත් බත් මිටක් දරුවට කවන්න
    මාස්ටර් සර් මට හිමි තැන දෙනවාදෝ
    අනේ සර් අනුකම්පා නොසිතේදෝ

    මට මතක් වෙනව සුද්දා තැලූ පෙලූ හැටි

    අපි කතා කලේ පණ ගැහි ගැහි දණින් වැටී
    මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න
    අනේ සර් කරුණාවෙන් සලකන්න

    අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ

    නිම වෙන්නට කල් ගත වෙයිදෝ
    අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
    එදා දවස උදා වේවිදෝ

    අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ

    නිම වෙන්නට කල් ගත වෙයිදෝ
    අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
    එදා දවස උදා වේවිදෝ

    එදා දවස උදාවේදෝ...///
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83

    ඒ මිනිසුන්ට වටින්නේ මුදල්

    අද කලේ මොනාද බන් සල්ලි වලට මොනාද විකිනෙන්නේ නැත්තේ...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එය හුදෙක්ම මාගේ විලාපයක් වනු නියතය
    එය එසේ උනොත් මාලබේ හන්දියේ මාගේ පස්චාත් බාගය සමග මාවත් වෙන්දේසි වෙනවා නියතය
    අහෝ මාගේ දෑස කුමටද
    ඔබේ වෙන්දේසිය සාර්ථක වෙවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලබන සතියේ... ඔක්කොම ටික හොයං එයි...
    ලස්සන සින්දු ටික :yes::love:

    ඔක්කොම දුන්නොත් අනිත් අයගෙ ඒව දෙන්න අවස්ථාවක් නැතිවෙනවනෙ. :D :yes::yes: මාත් කැමතියි මේවල අර්ථයන්ට ගොඩක්.
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    පනම් අටෙන් මට වැඩිකර දුන්න
    හැකි උනත් බත් මිටක් දරුවට කවන්න
    මාස්ටර් සර් මට හිමි තැන දෙනවාදෝ
    අනේ සර් අනුකම්පා නොසිතේදෝ

    මට මතක් වෙනව සුද්දා තැලූ පෙලූ හැටි
    අපි කතා කලේ පණ ගැහි ගැහි දණින් වැටී
    මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න
    අනේ සර් කරුණාවෙන් සලකන්න

    අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ
    නිම වෙන්නට කල් ගත වෙයිදෝ
    අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
    එදා දවස උදා වේවිදෝ

    අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ
    නිම වෙන්නට කල් ගත වෙයිදෝ
    අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
    එදා දවස උදා වේවිදෝ
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඕකනම් ෆට්ට සින්දුවක් මචන්
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අන්දාසනයෙහි ඔබ හිටියා - ජයසිරි අමරසේකර
    උදේ හවා මල් පිදුවට බුදු කුටියේ - අසංග ප්‍රියමන්ත පීරිස්
    උදම් රළ ඔබ උදම් විය යුතු නෑ - අමරසිරි පීරිස් හා වසන්තා තිලකාංගනී
    මේ තරම් සියුමැලිද කළුගල් - සුනිල් එදිරිසිංහ

    මේ ගීතයන්ගෙන් එකක් ඊළඟ වැඩසටහනට එකතු කරගන්න හැකියව තියෙනවනම් ඒ ගැන සතුටු වෙමි.

    මම හරිම අසා සින්දුවක් මේ තරම් සියුමැලිද කළුගල් - සුනිල් එදිරිසිංහ:love::love:
     
    Status
    Not open for further replies.