අහ හරි හරි තේරුණා.. ඔවු බන් මත් දන්නවා පතල් රස්සාව කියන්නේ මැරෙන වැඩක්... දවස් මස කියක් කියල පොලව ඇතුළෙද...???? පිස්සු හැදෙන මහන්සියක් වෙනවා ඒ මිනිස්සු එත් එකට හරියන වැටුපක් හම්බෙන්නේ නැහැ., ඒ මිනිස්සුන්ගේ මහන්සියෙන් රජ වෙන්නේ වෙන මිනිස්සු
aniwa shaoo ada radio eka ahaddi duka hithenwa



elakiri eke innawada eyath ? 






