පලංචියේ ලි ඉරුවේ අපි එකට
පෝලිම දැම්මේ අපි එකට
ඇයි මස්සිනේ අපි බැස්සුවේ එක මලට
හුදෙක්ම ලි කර්මාන්තය සදහා පමණයි![]()



Karanna Thibba
Hebei Den Pramada Wedi Wage Neda![]()
ehema kiwwata 
ඌට පලංචියෙදී මේගා බෝතලයක් හම්බෙන්න ඇති..මේ මොන හුයන්නක්ද මේ සුප්රසිද්ද මල් බබා හැම තිස්සෙම කියන්නේ ?![]()

ඒක ඇත්ත බං
මේක තව තවත් වැඩි වෙන එකයි වෙන්නේ
පනම් අටෙන් මට වැඩිකර දුන්න
හැකි උනත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් සර් මට හිමි තැන දෙනවාදෝ
අනේ සර් අනුකම්පා නොසිතේදෝ
මට මතක් වෙනව සුද්දා තැලූ පෙලූ හැටි
අපි කතා කලේ පණ ගැහි ගැහි දණින් වැටී
මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න
අනේ සර් කරුණාවෙන් සලකන්න
අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ
නිම වෙන්නට කල් ගත වෙයිදෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදා වේවිදෝ
අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ
නිම වෙන්නට කල් ගත වෙයිදෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදා වේවිදෝ
එදා දවස උදාවේදෝ...///
ගමයා අයියා පුරුදු වැඩ වලට ටික ටික එනවා වගේ
ඔව් ඔව්
හෙන සීන් ටිකක් මටත් ඒ පැත්තේ යාලුවෙක් කිව්වා
ඇත්තද දන්නේ නෑ
එත් මේ යන විදියට බොරු වෙන්නත් බෑ

Den Pora Drama Ehemah Karanawalu Nedaඌට පලංචියෙදී මේගා බෝතලයක් හම්බෙන්න ඇති..![]()
