2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    පලංචියේ ලි ඉරුවේ අපි එකට
    පෝලිම දැම්මේ අපි එකට
    ඇයි මස්සිනේ අපි බැස්සුවේ එක මලට

    හුදෙක්ම ලි කර්මාන්තය සදහා පමණයි :P


    ගමයා අයියා පුරුදු වැඩ වලට ටික ටික එනවා වගේ:rolleyes::rolleyes::D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ මොන හුයන්නක්ද මේ සුප්‍රසිද්ද මල් බබා හැම තිස්සෙම කියන්නේ ? :rolleyes:
    ඌට පලංචියෙදී මේගා බෝතලයක් හම්බෙන්න ඇති.. :D
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83

    ඒක ඇත්ත බං
    මේක තව තවත් වැඩි වෙන එකයි වෙන්නේ:dull:

    ඇත්ත කතාව බන්... මේ ක්‍රමය වෙනසක් බලාපොරොතු වෙන්න බැහැ.... අද හැමදේම විකිනෙනවා.. සල්ලි තියෙනවනම් ඕන දෙයක් කරගන්න පුළුවන් දුප්පතා හැමදාම එතනමයි... එතනින් එහාට දියුනුවක් වෙන්න අද අපේ මිනිස්සු වෙන්න දෙන්නේ නැහැ.. හැමදාම ගොවියා, කම්කරුවා ඒ වගේ මිනිස්සුන්ට ඒ ලේබල් එකෙන්මයි.. ඒ මනුස්සය විතරක් නෙමෙයි ඒ මනුස්සයාගේ පුතා උනත් අනාගතේ කරන්න ඕන තමන්ගේ තත කරපු රස්සවමයි.. සමහරවිට ඒ මනුස්සයාගේ පුතා ගොඩක් හොද ඔලුවක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන් එත් ඒ ඔලුවෙන් ප්‍රයෝජනයක් ගන්න ඊට දෙන්නේ නැහැ අද කලේ සමාජය. ඒ වගේම ඒ හැමදේකටම හරහට ඉන්නේ සල්ලි කියනදේ විතරයි. සල්ලි තියෙනවනම් ඔක්කොම ගොඩ...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ පුන්චි රෝස මලේ...
    මමයි නුඹේ වියපත් බඹරා..

    ආ... ඒක නෙවෙයි... අනිත් වර්ශන් එක දෙන්න හදන්නෙ.. :yes::love::rolleyes:
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    කිබුලා අයියා ඊලග ශො එකෙදි මෙන්න මෙ සිංදු ටික දෙන්න බලන්න
    අහස උසට (ගුණදාස කපුගේ)
    බතකා ඉවරයි (සුනිල් එදිරිසිංහ)
    කොලම්තොට නැත මහලු වී (අමරදෙව මාස්ටර් )
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පනම් අටෙන් මට වැඩිකර දුන්න
    හැකි උනත් බත් මිටක් දරුවට කවන්න
    මාස්ටර් සර් මට හිමි තැන දෙනවාදෝ
    අනේ සර් අනුකම්පා නොසිතේදෝ

    මට මතක් වෙනව සුද්දා තැලූ පෙලූ හැටි

    අපි කතා කලේ පණ ගැහි ගැහි දණින් වැටී
    මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න
    අනේ සර් කරුණාවෙන් සලකන්න

    අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ

    නිම වෙන්නට කල් ගත වෙයිදෝ
    අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
    එදා දවස උදා වේවිදෝ

    අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ

    නිම වෙන්නට කල් ගත වෙයිදෝ
    අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
    එදා දවස උදා වේවිදෝ

    එදා දවස උදාවේදෝ...///
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌට පලංචියෙදී මේගා බෝතලයක් හම්බෙන්න ඇති.. :D

    දැන් කියයි මෙගා බෝතලයක් මා සතුව ඇති බව තහවුරු කර ගතිමි කියල :rofl:
     
    Status
    Not open for further replies.