2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුහදිනියේ.....
    මේ සින්දුව නම් අදමඊ අහන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලස්සන සිංදුවක් අදමයි අහන්නේ මේක :yes:

    ඕක ජනප්‍රිය වුණේ අර වියපත් බඹර ජනප්‍රිය වෙන්න ගොඩක් කලින්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ;)
    මේ මොන හුයන්නක්ද මේ සුප්‍රසිද්ද මල් බබා හැම තිස්සෙම කියන්නේ ? :rolleyes:
    මා මේ බලන්නෙ මේකෙ යන සිංදු මා සතුව තියෙනවද කියල
    දැන් තේරුණාද හරකට වගේ
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    රෙඩියෝ ටීම් එකෙන් ඉල්ලන්නේ පුලුවන්නම් දවසක කෙමදාස මාස්ටර්ගේ (පිරිනිවන් මංචකය ඔපෙරාව දෙනවද ) කට්ටිය බනිද දන්නේ නෑ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හපොයි... මීට පස්සෙ හිට් වෙන සින්දු යද්දි දෙයියංගෙ නාමෙන් වාහනේ පාරෙං අයින් කරලා අහපං බං.. :baffled:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    huta mama 25000 gahala neda ?:P

    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.