2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපේ ගෙදර ලග ටෙලිකොම් එකෙන් එම්සාන්ට් එකක් ද මොකක්ද එකක් ගහනවා බන්..:nerd::nerd:
    එකෙන් නෙට් වෙලාවකට ඩවුන් වෙලාවකට පට්ට ස්ලෝව්...:frown::frown:
    එලකිරි පැත්තේ එන්නෙත් බඩ ගාගෙන...:angry::angry::(
    ජාති‍යේ සන්නිවේදන සහකරුනේ බන්....:rofl::rofl::rofl:
    උපරිම සේව‍යක් දෙනවලු.... වැඩි‍ය ගණන් ගන්න එපා.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    2.gif

    පිහදාගනිං ඔය බඩේ ගෑවිලා තියෙන මඩ... :oo::rofl:

    :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගෙදරට ආපු අලි එලවන්න :yes::yes::rofl:

    අලි නෙමෙයි භූතයො, යක්ෂයො, මල පෙරේතයො, කුම්භාණ්ඩයො එකී මෙකී නොකී සේරම අදෂ්‍යමාන බලවේග මේක අහල දුවයි
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ආවා ආවා මචන්ලා:D
    ඒත් ආපහු යනවා හැබැයි ආය ටිකකින් එනවා:rofl:
    මමත් මේ දවස් වල ගෙදර නිකම් ඉන්න එකේ හැදුවා සින්දුවක් බං..:baffled:;)
    ඒක මේ රෙකෝඩින් කරලා බලන්න හදන්නෙ:dull:
    එහෙනම් තව ටිකකින් සෙට් වෙමු!;)
    ගමයා දීපන් කොල්ලො කෙල්ලො ටිකට ආය ඉන්න හම්බෙන්නෙ නැති වෙන්න!
    :D
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    ජාති‍යේ සන්නිවේදන සහකරුනේ බන්....:rofl::rofl::rofl:
    උපරිම සේව‍යක් දෙනවලු.... වැඩි‍ය ගණන් ගන්න එපා.
    එහෙම තමයි කියන්නේ..:angry::angry: දැන් වැහිනකොටත් මේ මගුල අවුල් යනවද කොහෙද...:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මූට අම්බානකට වැදිලා වගේ....
    (ගම‍යෝ උඹ බෝතල් කී‍යකට වග කිව්වද?)
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    කෝප වෙන එකක් නෑ... :rofl: ආදරේ වෙයි .. :love::love::rofl:

    අයියෝ ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්...

    මේ තියෙන්නෙ 8.8 හෑන්ඩ් ග්‍රැනේඩ්

    images

    m0494.gif
    අපොයි ඒ මොකද්ද ඒ..
    m04126.gif
    මම අමද්‍යපලු :baffled:


    :shocked: :yes::yes: ඒකත් ඇත්ත තමයි. සද්ද නැතුව ඉන්න ඕන. නැත්තම් උසාවිගානෙත් යන්න වෙයිනෙ :dull:
    chut.gif


    අහ අහ මොඩ් ගොවියා... නටපං නටපං ‍ඩිජෙ ගමයා :rofl:

    කට කට
    schut.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉරිදා දවල් ෆන් එහෙකට අපි සෙට් වෙන්නේ..
    ගමයා කිරිබත්ගොඩිංලු සින්දු දාන්නේ...
    බෝතල් දෙක තුනකුත් මූ වටේ තියෙන්නේ...
    ඉරිදා දවස බොන දවසලු ටිකයි ගහන්නේ... :rofl:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ආවා ආවා මචන්ලා:D
    ඒත් ආපහු යනවා හැබැයි ආය ටිකකින් එනවා:rofl:
    මමත් මේ දවස් වල ගෙදර නිකම් ඉන්න එකේ හැදුවා සින්දුවක් බං..:baffled:;)
    ඒක මේ රෙකෝඩින් කරලා බලන්න හදන්නෙ:dull:
    එහෙනම් තව ටිකකින් සෙට් වෙමු!;)
    ගමයා දීපන් කොල්ලො කෙල්ලො ටිකට ආය ඉන්න හම්බෙන්නෙ නැති වෙන්න!
    :D


    එල එලස්
    රෙකෝඩ් කරලා දාපං අපිටත් අහන්න