2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් බන්... :( ඊයේ මැච් එකේ කමෙන්ටර්ස්ලත් ඒ ගැන කිව්ව බන්...
    2.gif
    2.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙම තමයි කියන්නේ..:angry::angry: දැන් වැහිනකොටත් මේ මගුල අවුල් යනවද කොහෙද...:P
    වැස්සකට අවුල් ‍යන එක සාමාන්‍ය දෙ‍යක් බන්....
    ( උන්ට call කලාම කි‍යන්නේ එහෙම‍යි...)
    :rofl::rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔන්න අපිත් ආවෝ...... :yes: Thanks SMS එකට..... :D අනේ අහං ඉන්න පුලුවන් සිංදු ටිකක් දීපියෝ....... :rofl: :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::rolleyes: පොලොව ඇදයි කියයි බෝතලේ නැතුව :rofl:

    :yes::yes: හැබැයි බෝතල් පාවිච්චි කරන අයට කවදත් පොළොව ඇදයි නේද? ඒකනෙ ගොඩක් වෙලාවට කකුල් 4 ම පාවිච්චි කරන්නෙ හිටගෙන ඉන්න :P


    :rofl: සූප්පුවක් නේද ඒ?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සෝමේ අ‍යි‍යේ, උඹත් බීලද ඉන්නේ... එක එක බහුබූත images දාන්නේ..
    :( :( mata bonna yanna widiyak nathuw ainne ban, set wenna ekekwath nha okkomala kello balanna gihin:angry::angry::angry: