2012 Sep 29- ElaKiri Radio ! - athal kollo tika with mama katta

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කට්ටා;13527087 said:
    මම පොඩි ආතල් එකක් ගන්න බැලුවේ බන්
    කට්ටියත් එක්ක මැච් එක අහන ගමන් චැට් එකක් දාන්න බැලුවේ
    ඔන්ලයින් මැච් එක බලන්න පුලුවන් ලින්ක් එකක් දියන්කො බන්
    ​
    ඇ‍යි උඹලගේ ගෙදර TV එකක් නැද්ද? නොදකින් විතරක්..... මම හිතුවා උඹ අද රෙඩි‍යෝ එක කරනවා කි‍යලා... කන් ගොට්ටා..:growl::growl::growl:
    ළඟ පාතක හිටි‍යා නම් උඹව බාවනවා...:growl::growl::growl:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඔන්න අපිත් සෙට් උනා....

    එන්න එන්න අය්යේ හැමදාම නෑ හැම තැනම නෑ :lol::lol::lol::lol:​

    අය්යෝ අය්යේ පට්ටම ආතල් එකක් ගන්න තිබ්බා
    මේ ත්‍රෙඩ් එක කලින් දාලා:lol::lol:
    මොකක් හරි ඔය ඔන්ලයින් රේඩියෝ එකක ලින්ක් එකක් දුන්නානම්
    කට්ටිය අදත් සෙට් වෙනවා:lol::lol:
    අපරාදේ ශික් :(:(:lol::lol:
    ​
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඇ‍යි උඹලගේ ගෙදර TV එකක් නැද්ද? නොදකින් විතරක්..... මම හිතුවා උඹ අද රෙඩි‍යෝ එක කරනවා කි‍යලා... කන් ගොට්ටා..:growl::growl::growl:
    ළඟ පාතක හිටි‍යා නම් උඹව බාවනවා...:growl::growl::growl:

    අපේ ගෙදර ඇන්ටනාව බැලකැනි එකේ බන් තියෙන්නේ
    csn පේන්නේ නෑ
    :(:(:(
    ​
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    mokadda bn wenne.....

    මේකයි මචන් සීන් එක රේඩියෝ එක කරන්න තාම ලින්ක් එකක් සෙට් වුනේ නෑ:lol::lol::lol::lol:
    ලින්ක් එකක් සෙට් වුන ගමන් රේඩියෝ එක පටන් ගන්න තිබ්බා:):)
    මට ලින්ක් එකක් හොයල දියන්කෝ බන් :lol:
    ​
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම කට්ටා;13527165 said:
    මේකයි මචන් සීන් එක රේඩියෝ එක කරන්න තාම ලින්ක් එකක් සෙට් වුනේ නෑ:lol::lol::lol::lol:
    ලින්ක් එකක් සෙට් වුන ගමන් රේඩියෝ එක පටන් ගන්න තිබ්බා:):)
    මට ලින්ක් එකක් හොයල දියන්කෝ බන් :lol:
    ​

    onna link 1k damma
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කට්ටා;13527182 said:
    මාව ලිඳට දාන්න කලින්
    මම ලිඳට පනිනවා එකටම
    :lol::lol::lol:
    ​
    පනින එක මකබෑවිලා ‍යන්නම පැනපන්.... ආපහු මේ පැත්තට වත් එන්න බැරි වෙන්න....
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඇ‍යි උඹලගේ ගෙදර TV එකක් නැද්ද? නොදකින් විතරක්..... මම හිතුවා උඹ අද රෙඩි‍යෝ එක කරනවා කි‍යලා... කන් ගොට්ටා..:growl::growl::growl:
    ළඟ පාතක හිටි‍යා නම් උඹව බාවනවා...:growl::growl::growl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පනින එක මකබෑවිලා ‍යන්නම පැනපන්.... ආපහු මේ පැත්තට වත් එන්න බැරි වෙන්න....
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කට්ටා කොල්ලෝ ඇහෙන්නේ නෑ මචන්..
    hik hik hik hik hik hik
    ane bola
    :P :P :P
     
    Status
    Not open for further replies.