2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Status
Not open for further replies.

Dreamer88

Member
Jan 21, 2013
255
23
0
~error in location~
6594923_l.gif
6594923_l.gif
6594923_l.gif
6594923_l.gif
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
කවුරුවත් ඔයා ගැන ප්‍රතිරූපයක් මවා ගන්නෑ මල්ලි
90.gif

ප්‍රතිරූපය කියන්නෙ මවා පෑමක්....
27.gif

ඒ ගැන හිතන්න එපා
52.gif

තමන්ගෙ හිතට එකගව කතා කරන්න ජීවත් වෙන්න
24.gif

ඒ ක්‍රමයට කැමති අය හිතවත් වෙයි
21.gif

අකමැති අය දුරස්වෙයි
47.gif

දුරස්වූ අය කියන දේවල් අමතක කරන්න ලංවූ අය කියන දේවල් වලට අහුම්කන් දෙන්න
80.gif

ඔයා දිනයි...!!!!!!!!
49.gif

මෙන්න මූ බෑන් කරපිය කවුරු හරි....
109.gif
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    දුක හාදු දෙන ‍රැයේ
    සිත පතුලටම වෙලා
    යෞවනේ අගට විය විරහී
    හද ගිලන් වෙලා..

    ගහ කොළද මල් පිපේ
    ඇළදොළ නිල කඩා හැලේ
    පෙරදාක මිරිඟු සයුරේ
    ඒ රුවට ‍රැව‍ටුනේ..

    නන්නාඳුනන ලෙසේ
    මගතොට යලිත් හමුවෙලා
    මහමෙර හිසින් දරාගෙන
    අපි යමු දුරස් වෙලා...


     
    Status
    Not open for further replies.