2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කවුරුවත් ඔයා ගැන ප්‍රතිරූපයක් මවා ගන්නෑ මල්ලි
    ප්‍රතිරූපය කියන්නෙ මවා පෑමක්....
    ඒ ගැන හිතන්න එපා
    තමන්ගෙ හිතට එකගව කතා කරන්න ජීවත් වෙන්න
    ඒ ක්‍රමයට කැමති අය හිතවත් වෙයි
    අකමැති අය දුරස්වෙයි
    දුරස්වූ අය කියන දේවල් අමතක කරන්න ලංවූ අය කියන දේවල් වලට අහුම්කන් දෙන්න
    ඔයා දිනයි...!!!!!!!!

    ලං වුනා කියලා හිතන අයත් දුරස් වෙලා කියලා දැන ගත්තහම දුකයි නේ.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යළි කවදාවත් හමු නොවනා බව
    මඳ පවනක් හිස අතගා කීවද
    අදහා ගන්නට නොහැකිය කිසිදින
    ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
    100.gif
    100.gif
    100.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කවුරුවත් ඔයා ගැන ප්‍රතිරූපයක් මවා ගන්නෑ මල්ලි
    90.gif

    ප්‍රතිරූපය කියන්නෙ මවා පෑමක්....
    27.gif

    ඒ ගැන හිතන්න එපා
    52.gif

    තමන්ගෙ හිතට එකගව කතා කරන්න ජීවත් වෙන්න
    24.gif

    ඒ ක්‍රමයට කැමති අය හිතවත් වෙයි
    21.gif

    අකමැති අය දුරස්වෙයි
    47.gif

    දුරස්වූ අය කියන දේවල් අමතක කරන්න ලංවූ අය කියන දේවල් වලට අහුම්කන් දෙන්න
    80.gif

    ඔයා දිනයි...!!!!!!!!
    49.gif

    :baffled::baffled:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අපි ඔහේ අහන/ඇහෙන සින්දු ගීතයක් ලෙස රසවිඳින හැටි...
    මෙලෝ රහක් නැති සින්දු කියලා ඉවත දාපු පැරණි ගීතවල තේරුම කියල දුන්න හැටි...
    අපි කවදාවත් අහල තිබුනෙනැති ගීත අපිට අහන්න සලස්වපු හැටි...
    ගොඩක් ගීත වල පට්ට ඔරිජිනල් මුල් පිටපත් දුන්න හැටි...
    මතක් වෙනවා ඕයි...!!
    රේඩියෝ එකකින් අහපු වටිනම ප්‍රෝග්‍රෑම් එකක් ඕයි...!!
    කිඹුල නිසා සින්දු විතරක් නෙමේ අපි සිංහලත් ඉගෙන ගත්ත මතකයි ඕයි...!!
    ඇත්තටම මේ මහා සමුගැනීම ගැන මාර දුකයි ඕයි!!!!
     
    • Like
    Reactions: DAMER

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපි ඔහේ අහන/ඇහෙන සින්දු ගීතයක් ලෙස රසවිඳින හැටි...
    මෙලෝ රහක් නැති සින්දු කියලා ඉවත දාපු පැරණි ගීතවල තේරුම කියල දුන්න හැටි...
    අපි කවදාවත් අහල තිබුනෙනැති ගීත අපිට අහන්න සලස්වපු හැටි...
    ගොඩක් ගීත වල පට්ට ඔරිජිනල් මුල් පිටපත් දුන්න හැටි...
    මතක් වෙනවා ඕයි...!!
    රේඩියෝ එකකින් අහපු වටිනම ප්‍රෝග්‍රෑම් එකක් ඕයි...!!
    කිඹුල නිසා සින්දු විතරක් නෙමේ අපි සිංහලත් ඉගෙන ගත්ත මතකයි ඕයි...!!
    ඇත්තටම මේ මහා සමුගැනීම ගැන මාර දුකයි ඕයි!!!!
    :dull::dull::dull:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    යළි කවදාවත් හමු නොවනා බව
    මඳ පවනක් හිස අතගා කීවද
    අදහා ගන්නට නොහැකිය කිසිදින
    ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
    100.gif
    100.gif
    100.gif
    REP - 12
    tuzki-bunny-emoticon-008.gif
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    යළි කවදාවත් හමු නොවනා බව
    මඳ පවනක් හිස අතගා කීවද
    අදහා ගන්නට නොහැකිය කිසිදින
    ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
    100.gif
    100.gif
    100.gif

    සසා ඔයා ගුරුවරයෙක්ද
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අපි ඔහේ අහන/ඇහෙන සින්දු ගීතයක් ලෙස රසවිඳින හැටි...
    මෙලෝ රහක් නැති සින්දු කියලා ඉවත දාපු පැරණි ගීතවල තේරුම කියල දුන්න හැටි...
    අපි කවදාවත් අහල තිබුනෙනැති ගීත අපිට අහන්න සලස්වපු හැටි...
    ගොඩක් ගීත වල පට්ට ඔරිජිනල් මුල් පිටපත් දුන්න හැටි...
    මතක් වෙනවා ඕයි...!!
    රේඩියෝ එකකින් අහපු වටිනම ප්‍රෝග්‍රෑම් එකක් ඕයි...!!
    කිඹුල නිසා සින්දු විතරක් නෙමේ අපි සිංහලත් ඉගෙන ගත්ත මතකයි ඕයි...!!
    ඇත්තටම මේ මහා සමුගැනීම ගැන මාර දුකයි ඕයි!!!!

    පට්ටම ඇත්ත ඕයි.

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.