මූ ඊයේ මට කිව්වා මද පමණින් බීපන් කියලා..... ඒත් මූ අද කර්පට් වෙන්නම ගහලා වගේ......කවුරුවත් ඔයා ගැන ප්‍රතිරූපයක් මවා ගන්නෑ මල්ලි![]()
ප්‍රතිරූපය කියන්නෙ මවා පෑමක්....![]()
ඒ ගැන හිතන්න එපා![]()
තමන්ගෙ හිතට එකගව කතා කරන්න ජීවත් වෙන්න![]()
ඒ ක්‍රමයට කැමති අය හිතවත් වෙයි![]()
අකමැති අය දුරස්වෙයි![]()
දුරස්වූ අය කියන දේවල් අමතක කරන්න ලංවූ අය කියන දේවල් වලට අහුම්කන් දෙන්න![]()
ඔයා දිනයි...!!!!!!!!![]()


