පියඹ එක්ක ඒවා කොහෙදකිඹුලා නොකියා කිව්වේ සැසාගේ කෑල්ලට හිත ගිහිං ඉන්නේ කියලා

මට ක්ලැරන්ස් මහත්තයාගේ දිලීප පොඩි පුතු සින්දුව දෙන්න ලබන සතියේ..
කරුණාරත්න අබේසේකර ලියපු එයාගේ පුතා වෙනුවෙන් ලියාපු කවියක් අරගෙන ඒක රචනා කරන්නේ.. කිඹුලා අය්යේ මේකද ක්ලැරන්ස් මහත්තයගේ ප්රථම ගීතය...??
මටත් ඕනා ක්ලැරන්ස්ගේ ගීතයක්..... 
