මට ක්ලැරන්ස් මහත්තයාගේ දිලීප පොඩි පුතු සින්දුව දෙන්න ලබන සතියේ..
කරුණාරත්න අබේසේකර ලියපු එයාගේ පුතා වෙනුවෙන් ලියාපු කවියක් අරගෙන ඒක රචනා කරන්නේ.. කිඹුලා අය්යේ මේකද ක්ලැරන්ස් මහත්තයගේ ප්රථම ගීතය...??
ලැසිබියන් ඩෙලා
මට ක්ලැරන්ස් මහත්තයාගේ දිලීප පොඩි පුතු සින්දුව දෙන්න ලබන සතියේ..
කරුණාරත්න අබේසේකර ලියපු එයාගේ පුතා වෙනුවෙන් ලියාපු කවියක් අරගෙන ඒක රචනා කරන්නේ.. කිඹුලා අය්යේ මේකද ක්ලැරන්ස් මහත්තයගේ ප්රථම ගීතය...??
කොහෙන්ද බොල මේක ඉස්සුවේ

එළකිරි කොල්ලෙක්;14204133 said:මමත් ආවෝ!!
නෙට් ස්ලෝ නිසා හොරෙන් හරි අහං ඉන්නේ

ජයනාත කියල එකෙක් මට ගානක් දුන්නා මෙහෙම කරන්න කියලා..කාටවත් කියන්න එපා...ඌ කියුවා නම කියන්න එපා කියලා...
යුරාජ් තාත්තා කෙනෙක් වෙලා සුභපැතුම් !!.කෝ යකෝ මට ටැග් එකක් දීපිය.....![]()