2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    සන්නාලියනේ....... සංවේදී ගීතයක්........!! දුක සතුට, දෙකම එකට තියෙන ගීතයක්......!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :cool: :( වැඩිව හවස් වෙනකං ඉන්න වෙන් නෑ පුතා.. හවසට වෙඩිමක් තියේ ලු කිඹුලයියට :yes:

    :shocked: වැඩිය හවස් වෙනකම් හිටියොත්, ඒ ඩොටෙන් එලියට එනවා බොරු......!! :lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අර ගිටාර් ගහන්න දන්නෙ නැතත් බොරුවට උස්සන් ඉන්න එකා ඉන්නවද...?
    tuzki52.gif

    සන්කපලයයි , ටුරාජ් මුන් දෙන්නම බාවන්න ඕන
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඇත්තම ඇත්ත

    දැන් මිනිස්සුන්ගේ හදවත් නැ

    එත් සේකරයන්ට හොද හදවතක් තිබ්බා

    එකයි හදවත් රෝගයකින් ම මිය දුනේ
    එකෙන් කියන්නේ එතුමා අනෙක් අය වෙනුවෙන් එයාගේ හදවතෙන් වැඩ
    ගොඩක් කලා එකයි එතුමා හදවත් රෝගයකින්ම මිය දෙන්න ඇත්තේ

    එත් දැන් මිනිස්සු හදවත් රෝග හැදෙන්නේ හදවතක් තෙන්ව කියලා දන්වන්න

    එතරම් මිනිස්සු යාන්ත්‍රික වෙලා

    එහෙම තැනෙක හොද හදවතක් තියෙන තැනෙක ඉන්න වෙන්නේ අද ගොළු බිහිරි විදිහට
    නැත්නම් යන්ත්රිකත්වය හදවත් අතුගාල දානවා
     
    Status
    Not open for further replies.