ඇත්තටම කිඹුල අයියෙ අපි කැමතිම කෙනෙක්ගෙන්
අපි අකමැතිම දෙයක් ඇහෙද්දි...
ඒක දරාගන්නෙ කොහොමද
නන්දා මාලනිය මෙහෙම දරාගත්තට
මටනම් බෑ දරාගන්න ලොවෙත්
අපි අකමැතිම දෙයක් ඇහෙද්දි...
ඒක දරාගන්නෙ කොහොමද
නන්දා මාලනිය මෙහෙම දරාගත්තට
මටනම් බෑ දරාගන්න ලොවෙත්
තරහයි අවේ නැති උනොත්... වරෙන්කො 30මින් වත්
Ade ubata aka develop kale? Iphone app akakuth hadapanko.![]()