2014 මට වෙච්ච පළමු අනතුර...

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    2014 මට වෙච්ච පළමු අනතුර...

    මචන්ලා ඉතින් දන්නවනේ අපි කටත් එක එක අනතුරු වෙනවා කියල. ඉතින් මේක තම මට වෙච්ච 1 අනතුරක් 2014 දී එක. මම 1 වෙනිදා පාන්දර 2ට විතර ඇති. පල්ලි ගිහින් ගේදර එනකොට උනේ. මම එන්නේ මොටෝර් බයික් එකේ. එන අතරේ අතුරු පාරකට හැරෙව්වා. එකේ වලවල් කෝටියයි මම ඉතින් මොකෝ කරේ හෙමිට අව. ඔය එනකොට හරියටම වලක් මැදදී පනපියකෝ බල්ලෙක් කකුලට.:growl::growl::growl::growl: මේක බුරාගෙන අපු විදිහට මන් හිතුවේ.. ඉවරයි තම කියල මගෙන් කැල්ලක්.:yes::yes::yes::yes: මු පන්න විතරයි මම බය වෙච්ච පාරට බයික් එක පෙරලුන. බයික් එක පෙරලිච්ච ගමන් අර සද්දේ ගෙන අපු බලල මෙන්න ආපස්සට දුවනවා. හද වෙලාවට මට තවල උනේ නැහැ එත බයික් එකට තුවලයි:(:(:(:( ටිකක්. මට පොඩ්ඩක් අප්සෙට් මොකෝ මගේ 1වෙනි බයික් එක මේක. :yes::yes::yes:
    ඔන්න ඕක තම මට වෙච්ච 1 අනතුර ... මම හිතනවා ඔගොල්ලන්ටනම් මොකොවත් වෙලා නැතුව ඇති කියල තම.
    ඔයගොල්ලන්ටත් මේ වෙනකොට වෙලා ඉවරනම් අනිත් යටත් දැනගන්න කියමු බලන්න.
     
    • Like
    Reactions: chanaka chana

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    before 2 weeks mcn api adurana malli kenek ge bike eka peralila uge kidney ekak dekata kadila handle eka bade wadila. kidney ekak ayin kara, dan uuta tiyenne 1 kedney. uge age tuwala na. bike eket mokut damage naha.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    2005 di mama drive karapu car eka happuna ban para ayine tibune gedaraka gihin. mata mokut une na. car ekata damage
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මේකෙම ත්රෙඅඩ් එකෙක කව්ද එකෙක් දාල තිබුනා "හරක් *** බලු හොම්බෙන්" කියල.
    ඒ සිස්ටම් එක ඒ විදියට කාලයක්ම වැඩ කරා. දවසක් රෑ මම 70 ට විතර ආවා පාරේ බල්ලෙක් හිටියා මුව හොම්බ පැත්තෙන් පහු කරන්න හිතන් දැම්ම විතරයි පැන්නනේ ඉස්සරහටම. වැදුනා යන්තම් වැටෙන්නේ නැතුව බේරුනා.
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ගන්නවා නම් පොඩියට හරි car එකක් වගේ එකක් ගන්න. bike ගොඩක් dangerous open නිසා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    මගේ බයික් එකට මහ දවාලෙත් බල්ලො පනිනව ඔන් ලයිට් හින්දද කොහෙද. ලොවෙත් ගනන් ගන්න එපා ! ඔච්චර හෙමින් යන්නත් එපා බයික් වල. සාමාන්ය වේගයක් තියන් යන්න ඕනෙ.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මටත් ඔයවගේම එකක් උනා 1 වෙනිද :(
    යාළුවෙකුයි මමයි බයික් එකේ අතුරු පාරකට දාල පොඩි වංගුවකින් හරවනකොටම ලිස්සල ගියා. මම පස්සෙ ගියේ. මගේ අත පොඩ්ඩක් තුවාලයි (type කරන්නෙ ඒ අතින්). යාළුවගේ දණහිස තුවාලයි
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    rat yaddi bn road 1 free nam uba samanaya wegeyan palayan bn 60 -50wage para walawal nam e gana yanda ba. ehema yaddi ballo eka parata pannat ganan ganda epa ehemama palayan. para walawal nam normal palayan ballo pannoth nawathan kakula ussan un mokuth karanne na bura bura idi bn. mata dawasak set una bn patu parak ballo 5k 2, 2 depathe 1 k issara pathe nawathala unwa elawala elawala poddak thallu karan awith giya. ekama de tension wenda epa ballo panna kiyala ehema unoth wiwida anathuru walata muhuna denda puluwan. man adurana 1k ehema ballek nisa accident wela 1year wage awidinda bariwa hitiya
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    බල්ලෙක් බයික් එකට හැප්පෙන්න එනවනං කවදාවත් ඌව බේරන්න හිතාගන එහෙට මෙහෙට කපන්න එපා. පුළුවන් තරම් හයියෙන් හැඩල් එක තද කරලා අල්ල ගනින්. බල්ලාගේ කරුමේ නං උගේ උඩින්ම බයික් එක යයි. කරන්න දෙයක් නෑබල්ලව බේරන්න එහෙට මෙහෙට කැපුවොත් උඹ හොම්බෙන් යනවා. මම යද්දිත් දවස් දෙකක් ඉස්සරහට බල්ලෝ පැනල තියනවා. එකෙක් නං බේරුනා. අනිත් එකාගේ ඇඟ උඩින්ම යන්න වුනා. දුකයි තමයි මචං. හැබැයි කරන්න වෙන දෙයක් නෑ
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඕවා ගණන් ගන්න එපා බන්. අවුරුද්දක මටත් දෙක තුනක් අනිවා සෙට් වෙනවා.. ඒ උනාට තවමත් ලජ්ජා නෑ. තාමත් බයික් පදිනවා.. :yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    බල්ලෙක් බයික් එකට හැප්පෙන්න එනවනං කවදාවත් ඌව බේරන්න හිතාගන එහෙට මෙහෙට කපන්න එපා. පුළුවන් තරම් හයියෙන් හැඩල් එක තද කරලා අල්ල ගනින්. බල්ලාගේ කරුමේ නං උගේ උඩින්ම බයික් එක යයි. කරන්න දෙයක් නෑබල්ලව බේරන්න එහෙට මෙහෙට කැපුවොත් උඹ හොම්බෙන් යනවා. මම යද්දිත් දවස් දෙකක් ඉස්සරහට බල්ලෝ පැනල තියනවා. එකෙක් නං බේරුනා. අනිත් එකාගේ ඇඟ උඩින්ම යන්න වුනා. දුකයි තමයි මචං. හැබැයි කරන්න වෙන දෙයක් නෑ

    මේක ඇත්ත.. :yes::yes:
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    උඹ මාර ඩයල් එකක් නෙ බන් ... පළමු අනතුර කියල දැම්මෙ උඹ දිගටම අනතුරු බලාපොරොත්තු වෙනවද

    මම එහෙම හිතන් නෙමෙඉ එක කිව්වේ. මොකද අපි කාටද කියන්න පුළුවන් අපිට වෙන අනතුරු බෙදන් පස්සේ වෙන්නේ නැහැ කියල .

    බොහොම ස්තුති ඔබ හැමටම දුන්න උපදෙස් හා උන සිදුවීම් අනිත් යටත් කිව්වා එකට
    ජය වේවා
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    බල්ලෙක් බයික් එකට හැප්පෙන්න එනවනං කවදාවත් ඌව බේරන්න හිතාගන එහෙට මෙහෙට කපන්න එපා. පුළුවන් තරම් හයියෙන් හැඩල් එක තද කරලා අල්ල ගනින්. බල්ලාගේ කරුමේ නං උගේ උඩින්ම බයික් එක යයි. කරන්න දෙයක් නෑබල්ලව බේරන්න එහෙට මෙහෙට කැපුවොත් උඹ හොම්බෙන් යනවා. මම යද්දිත් දවස් දෙකක් ඉස්සරහට බල්ලෝ පැනල තියනවා. එකෙක් නං බේරුනා. අනිත් එකාගේ ඇඟ උඩින්ම යන්න වුනා. දුකයි තමයි මචං. හැබැයි කරන්න වෙන දෙයක් නෑ

    මේක තමයි නියම තියරිය, කවදාවත් බල්ලෝ බේරන්න යන්නෙපා, ඌ බේරන්න ගියොත් අපි සොරි වෙනවා. පුළුවන් තරම් හයියෙන් හැඩල් එක අල්ල ගනින්. අපි හිතුවට බල්ලා හැපෙයි කියලා බොහෝ වෙලාවට වෙන්නේ උ පැනලා බේරෙනවා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    before 2 weeks mcn api adurana malli kenek ge bike eka peralila uge kidney ekak dekata kadila handle eka bade wadila. kidney ekak ayin kara, dan uuta tiyenne 1 kedney. uge age tuwala na. bike eket mokut damage naha.

    mage maama kenek nathi uba ohoma handle eka ambarila awit liver eka burst wela :baffled: