2014 මට වෙච්ච පළමු අනතුර...
මචන්ලා ඉතින් දන්නවනේ අපි කටත් එක එක අනතුරු වෙනවා කියල. ඉතින් මේක තම මට වෙච්ච 1 අනතුරක් 2014 දී එක. මම 1 වෙනිදා පාන්දර 2ට විතර ඇති. පල්ලි ගිහින් ගේදර එනකොට උනේ. මම එන්නේ මොටෝර් බයික් එකේ. එන අතරේ අතුරු පාරකට හැරෙව්වා. එකේ වලවල් කෝටියයි මම ඉතින් මොකෝ කරේ හෙමිට අව. ඔය එනකොට හරියටම වලක් මැදදී පනපියකෝ බල්ලෙක් කකුලට.

මේක බුරාගෙන අපු විදිහට මන් හිතුවේ.. ඉවරයි තම කියල මගෙන් කැල්ලක්.

මු පන්න විතරයි මම බය වෙච්ච පාරට බයික් එක පෙරලුන. බයික් එක පෙරලිච්ච ගමන් අර සද්දේ ගෙන අපු බලල මෙන්න ආපස්සට දුවනවා. හද වෙලාවට මට තවල උනේ නැහැ එත බයික් එකට තුවලයි

ටිකක්. මට පොඩ්ඩක් අප්සෙට් මොකෝ මගේ 1වෙනි බයික් එක මේක. 

ඔන්න ඕක තම මට වෙච්ච 1 අනතුර ... මම හිතනවා ඔගොල්ලන්ටනම් මොකොවත් වෙලා නැතුව ඇති කියල තම.
ඔයගොල්ලන්ටත් මේ වෙනකොට වෙලා ඉවරනම් අනිත් යටත් දැනගන්න කියමු බලන්න.